✈✈ Aviation ✈✈

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    #‎BREAKING‬ news F5 වර්ගයේ ප්‍රහාරක ගුවන්යානයක් අනතුරට ස්විස් F5 වර්ගයේ ප්‍රහාරක ගුවන්යානයක් නෙදර්ලන්තයේ ලූවිඩර්න් ගුවන්තොටුපල ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා. අනතුර දුටුවන් පවසන්නේ ගුවන්නියමුවා අනතුරට ලක්වන අවස්ථාවේ පැරෂුට් මාර්ගයෙන් යානයෙන් ඉවත්වු බවයි. කෙසේවෙතත් ගුවන්නියමුවා පිළිබදව තොරතුරක් මේ වන විට වාර්තාවී නැහැ.
    ~Planes Magazine~
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,040
    2,690
    113
    Paraguay
    UN Flight arriving Yesterdayat BIA with Sri Lankan Troops from UN services to Sudan and left back again with another set of Troops on UN mission

    13432389_1054318294615676_7837502843429750914_n.jpg

    Aviation SriLanka
     
    • Like
    Reactions: kmc madushan

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    rathmalanen passenger flight handle karanne natte ai ban. kkatunayaka ta wada kotaida? loku aircraft bassanna baida

    loku planes banna ba runaway eka madi..
    and passengers la handle karanna facilities madi..
    domestic ewa tama ehen duwanawa
    international ewa tama natte
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මිහින්ලංකා වැහෙයිද?

    3131.jpg



    මිහින්ලංකා ගුවන් සමාගම වසා දැමිමේ මූලික වැඩකටයුතු දැනටමත් ආරම්භකර ඇතැයි එම ගුවන් සමාගමේ සේවක ආරංචි මාර්ග පවසයි.

    මේ අනුව මිහින් ලංකා ගුවන් සමාගම සතු ප්‍රධාන අංශ කිහිපයක් දැනටමත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පවරාගෙන එම අංශ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් අනුයුක්ත කර ඇති බවත් ශ්‍රී ලංකන් සමාගමට පවරාගෙන ඇති අංශ අතර මිහින් ලංකා අළෙවි අංශය, ගුවන් ගමන් සැලසුම් කිරීමේ සහ ප්‍රවේශපතු නිකතු කිරීමේ අංශද වෙතැයි වාර්තා වේ.

    මේ අතර මිහින් ලංකා ගුවන් සමාගමේ උසස් නිලධාරීන් කීපදෙනකුට සිය තනතුරුවලින් ඉවත්වන ලෙසට දැනටමත් දැනුම් දී ඇති අතර 310ක් පමණ වන සමාගමේ සේවක/ සේවිකාවන්ගේ රැකියා ප්‍රශ්නය පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් ආණ්ඩුව ප්‍රකාශ නොකිරිමත් විමතියට කරුණක් බව සේවක අංශ පවසයි.

    මිහින් ලංකා පාඩුව 2010 සිට අවම කරගෙන ආදායම් වැඩිකරගෙන ඇති බවත් මිහින් ලංකා සමාගමේ ගමනාන්ත 12න් ඩකා, මාලේ, චෙන්නායි ගුවන් ගමන් ලාභදායි තත්වයෙන් පවත්වාගෙන යන අතර බුද්ධගයා හා බරණැස වන්දනා ගුවන් ගමන්ද සාර්ථකව පවත්වාගෙන යන බව සේවකයෝ පවසති.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2004 දී මිහින් ලංකා ආරම්භ කළේය.

    ලංකාදීප
     

    Yuviboy

    Member
    Jun 1, 2015
    2
    0
    0
    aviation sambanda jobs gana danna kawruhri innawanm meekata danna.. godak ayata helo ekak wei... aviation side ekata asa ayata, e side eke job ekak krnna balaporoththu wena ayata ehema...