#BREAKING news F5 වර්ගයේ ප්රහාරක ගුවන්යානයක් අනතුරට ස්විස් F5 වර්ගයේ ප්රහාරක ගුවන්යානයක් නෙදර්ලන්තයේ ලූවිඩර්න් ගුවන්තොටුපල ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා. අනතුර දුටුවන් පවසන්නේ ගුවන්නියමුවා අනතුරට ලක්වන අවස්ථාවේ පැරෂුට් මාර්ගයෙන් යානයෙන් ඉවත්වු බවයි. කෙසේවෙතත් ගුවන්නියමුවා පිළිබදව තොරතුරක් මේ වන විට වාර්තාවී නැහැ.
~Planes Magazine~
~Planes Magazine~




