corrupted file system
PHP:sfc /scannow

External Hard Disk බොහෝවිට PC එකට සම්බන්ධ වෙන්නෙ USB එක හරහායි. Data එකී Drive එකට transfer වෙන අවස්ථාවක USB සබඳතාව සුළු වශයෙන් හෝ විසන්ධි වුවහොත් අදාළ Folder එක හෝ Partition එක නැවත ලබාගත නොහැකි වන්නට පුළුවන්. Data transfer වෙමින් පැවතුන Folder එක අතුරුදන් වීම හෝ open කිරීමට නොහැකි වීම වගේම ඊට අදාළ Partition එක open කිරීමට යාමේදී එය format කරන ලෙස උපදෙස් ලැබීමද විය හැකියි.
පහත සඳහන් දේ සිදුවුණාදැයි සොයා බලන්න.
බලාපොරොත්තු අතහැර ගන්න එපා. ඔබේ දත්ත නැවත ලබාගත හැකියි.
- Drive එකට Data transfer වෙන විටක වැරදීමකින් හෝ USB connector එක ගැලවීමට තැත් කළාද?
- Data transfer වෙන විටදී පරිගණකයේ හෝ external drive එකේ විදුලිය විසන්ධි වුණාද?
- පරිගණකයේ USB slot එකේ බුරුල් අස්ථාවර සබඳතාවක් (loose connection) තිබෙනවාද?
Data Recovery software එකක් මඟින් අදාළ Folder එක වෙනත් Drive එකක location එකකට Recover කර ගන්න. Data Recover කරන තුරු අදාළ drive එක format හෝ wipe කරන්න එපා. ස්ථාවර USB slot එකක් පාවිච්චි කරන්න.
මා නම් මෙවැනි දේට පාවිච්චි කරන්නෙ EaseUS Data Recovery Wizard කියන software එකයි.
aye backup karaganna thanak na. lap eke hard eka hodatama full 
oka disconnect wuna thamai eka parak. External Hard Disk බොහෝවිට PC එකට සම්බන්ධ වෙන්නෙ USB එක හරහායි. Data එකී Drive එකට transfer වෙන අවස්ථාවක USB සබඳතාව සුළු වශයෙන් හෝ විසන්ධි වුවහොත් අදාළ Folder එක හෝ Partition එක නැවත ලබාගත නොහැකි වන්නට පුළුවන්. Data transfer වෙමින් පැවතුන Folder එක අතුරුදන් වීම හෝ open කිරීමට නොහැකි වීම වගේම ඊට අදාළ Partition එක open කිරීමට යාමේදී එය format කරන ලෙස උපදෙස් ලැබීමද විය හැකියි.
පහත සඳහන් දේ සිදුවුණාදැයි සොයා බලන්න.
බලාපොරොත්තු අතහැර ගන්න එපා. ඔබේ දත්ත නැවත ලබාගත හැකියි.
- Drive එකට Data transfer වෙන විටක වැරදීමකින් හෝ USB connector එක ගැලවීමට තැත් කළාද?
- Data transfer වෙන විටදී පරිගණකයේ හෝ external drive එකේ විදුලිය විසන්ධි වුණාද?
- පරිගණකයේ USB slot එකේ බුරුල් අස්ථාවර සබඳතාවක් (loose connection) තිබෙනවාද?
Data Recovery software එකක් මඟින් අදාළ Folder එක වෙනත් Drive එකක location එකකට Recover කර ගන්න. Data Recover කරන තුරු අදාළ drive එක format හෝ wipe කරන්න එපා. ස්ථාවර USB slot එකක් පාවිච්චි කරන්න.
මා නම් මෙවැනි දේට පාවිච්චි කරන්නෙ EaseUS Data Recovery Wizard කියන software එකයි.

windows troubleshoot eka develop karanta ubawa yawwanam hari![]()
ow dan recover karanna inne. paya 12k wath yai sure. film tika hinda aye recover karanna onith na wageaye backup karaganna thanak na. lap eke hard eka hodatama full
ube reasons harioka disconnect wuna thamai eka parak.
mu meka kelogena thiyenne external ekata cod4 install karanna gihilla... muge pissu wadane mama kiwwa oka karanna epa kiyala

පොඩි MIS Diploma එකක් තිබුණට මම එච්චර වැඩ්ඩෙක් නෙමෙයි මල්ලි. ඕව මේ අතපතගාලම දැනගත්තුව තමයි. Anyway thanks for the comment.
Recovery කරනවනම් කරනකොට ප්රශ්න තිබ්බොත් PM කරන්න.
mathak weddi film tika oni na kiyalamai hithenne 