අවුලක් (external hard disk error)

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    මූවිස් ෆොල්ඩර් එක අතුරුදහන් වෙලා . ඇයි මෙහෙම වෙන්නේ? :angry::angry::angry:

    Capture (Small).JPG
    Capture2 (Small).JPG
    Capture3 (Small).JPG

    දන්න කියන හැම රෙද්දම කරා. උබුන්ටු එකෙවත් පෙන්නන්නේ නෑ. අන්තිමට ඩිස්ක් ඇනලයිස් එකක් කරා Ahampoo එකෙන්.එතකොට මෙන්න මේ රිසාල්ට් එක ආවා. හැබැයි එකේ පෙන්නන විදිහට එක ෆොල්ඩර් එකක් නෙවෙයි. ෆොර්මැට් එකක් නැති අයිකන් එකකින් තියෙන්නේ.

    Capture4 (Small).JPG

    :(:(:(
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    corrupted file system :(

    PHP:
    sfc /scannow

    :eek:
    oya command eka wena drive ekakata assign karanna puluwanda?
    meka external hard eka.
    bad sectors nan na mama check kara.
    corrupt wenna wishesha hethuwakuth na. meka me maasekata withara passe damme film tika ekata backup karanna lap eke hard disk 2 full wegena ena hinda
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    External Hard Disk බොහෝවිට PC එකට සම්බන්ධ වෙන්නෙ USB එක හරහායි. Data එකී Drive එකට transfer වෙන අවස්ථාවක USB සබඳතාව සුළු වශයෙන් හෝ විසන්ධි වුවහොත් අදාළ Folder එක හෝ Partition එක නැවත ලබාගත නොහැකි වන්නට පුළුවන්. Data transfer වෙමින් පැවතුන Folder එක අතුරුදන් වීම හෝ open කිරීමට නොහැකි වීම වගේම ඊට අදාළ Partition එක open කිරීමට යාමේදී එය format කරන ලෙස උපදෙස් ලැබීමද විය හැකියි.

    පහත සඳහන් දේ සිදුවුණාදැයි සොයා බලන්න.
    1. Drive එකට Data transfer වෙන විටක වැරදීමකින් හෝ USB connector එක ගැලවීමට තැත් කළාද?
    2. Data transfer වෙන විටදී පරිගණකයේ හෝ external drive එකේ විදුලිය විසන්ධි වුණාද?
    3. පරිගණකයේ USB slot එකේ බුරුල් අස්ථාවර සබඳතාවක් (loose connection) තිබෙනවාද?
    බලාපොරොත්තු අතහැර ගන්න එපා. ඔබේ දත්ත නැවත ලබාගත හැකියි.

    Data Recovery software එකක් මඟින් අදාළ Folder එක වෙනත් Drive එකක location එකකට Recover කර ගන්න. Data Recover කරන තුරු අදාළ drive එක format හෝ wipe කරන්න එපා. ස්ථාවර USB slot එකක් පාවිච්චි කරන්න.

    මා නම් මෙවැනි දේට පාවිච්චි කරන්නෙ EaseUS Data Recovery Wizard කියන software එකයි.
     
    ow dan recover karanna inne. paya 12k wath yai sure. film tika hinda aye recover karanna onith na wage :P aye backup karaganna thanak na. lap eke hard eka hodatama full :dull:

    ube reasons hari :) oka disconnect wuna thamai eka parak.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,800
    6,362

    windows troubleshoot eka develop karanta ubawa yawwanam hari :)
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    windows troubleshoot eka develop karanta ubawa yawwanam hari :)

    පොඩි MIS Diploma එකක් තිබුණට මම එච්චර වැඩ්ඩෙක් නෙමෙයි මල්ලි. ඕව මේ අතපතගාලම දැනගත්තුව තමයි. Anyway thanks for the comment.

    ow dan recover karanna inne. paya 12k wath yai sure. film tika hinda aye recover karanna onith na wage :P aye backup karaganna thanak na. lap eke hard eka hodatama full :dull:

    ube reasons hari :) oka disconnect wuna thamai eka parak.

    Recovery කරනවනම් කරනකොට ප්‍රශ්න තිබ්බොත් PM කරන්න.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    mu meka kelogena thiyenne external ekata cod4 install karanna gihilla... muge pissu wadane mama kiwwa oka karanna epa kiyala
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    පොඩි MIS Diploma එකක් තිබුණට මම එච්චර වැඩ්ඩෙක් නෙමෙයි මල්ලි. ඕව මේ අතපතගාලම දැනගත්තුව තමයි. Anyway thanks for the comment.

    Recovery කරනවනම් කරනකොට ප්‍රශ්න තිබ්බොත් PM කරන්න.

    ela ela... kalin eka parak hard disk ekak recover kara.dawas 2k ma giya :P mathak weddi film tika oni na kiyalamai hithenne :lol:
    FF, pirates of the Caribbean wage kaali kaali awa okkoma ekathu krala thibbe :(
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    chater seen eka... software daala daala repair karath hari giye nathi eka ada gahuwama windows walin theres an error with this notice eka awith repair karata passe hari giya :angry::angry::angry:
    lajjawe ba yakune :baffled::baffled::baffled: