elakiri.. thanks machan!ගොඩක් ලංකාවේ අය දන්නැති උනාට පිට රඑටවල ගොඩක් ජනපිය ඇප් එකක් මේක.... ගොඩක් වැදගත් එකක්..
![]()
ස්වාභාවිකා ආපද ගැන කලින් දැනුවත් වෙන්න පුලුවන්.. ඇලට් විදියට පෝන් එකට එනවා .. නිතරම අප්ඩේට් වෙනවා.. ඒක නිසා ඩේට ඔන් එකේ තියන්න වෙනවා.. ඒ උනාට ගංවතුර සුළි සුළං.. ලැව්ගිනි, සුළං තත්ව ගැන නිතරම තොරතුරැ ලැබෙනවා..
LINK
මේ ඇප් එකත් ලංකාවේ අය භාවිතා නොකලට පිටරට ගොඩක් අය භාවිතා කරන එකක්.. අපේ සහකාරියගේ , පෙම්වතියගේ , හොර අල්ලන්නත් පුලුවන්... පට්ට නේ..
![]()
LINK
ඒ වගේම පොන් එක නැති උනොත් හරි ඉස්සුවොත් හරි පහසුවෙන්ම හොයා ගන්න පුලුවන්.. ඊමේල් ඇඩ්රස් එකක් හරහා යන සිස්ටම් එකක් යන්නේ,
වැඩි කතා ඕනෑනෑ.. මෙන්න මේ වීඩියෝ එකෙන් ඔක්කොම බලාගතෑකි. .