:::..!පට්ට Android Apps

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,743
    19,683
    113
    අපි දන්නෙ නැති වෙන රටවල් වල අය use කරන පට්ට අන්ඩ්‍රොඉඩ් apps මොනවද බන් තියෙන්නෙ.. උබල දන්න ඒව තියෙනව නම් කියපල්ලකො ලින්ක්ස් දෙනව නම් තවත් හොඳයි .
    මෙ ලගදි whatsapp gold කියල මගුලක් තිබ්බ ඒව නම් fake වෙන්න ati.
    වෙන පට්ට් ඒව දන්න උන් කියපල්ලකො
     
    • Like
    Reactions: LalaJ

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ගොඩක් ලංකාවේ අය දන්නැති උනාට ‍පිට රඑටවල ගොඩක් ජනපිය ඇප් එකක් මේක.... ගොඩක් වැදගත් එකක්..

    disaster-alert.jpg

    ස්වාභාවිකා ආපද ගැන කලින් දැනුවත් වෙන්න පුලුවන්.. ඇලට් විදියට පෝන් එකට එනවා .. නිතරම අප්ඩේට් වෙනවා.. ඒක නිසා ඩේට ඔන් එකේ තියන්න වෙනවා.. ඒ උනාට ගංවතුර සුළි සුළං.. ලැව්ගිනි, සුළං තත්ව ගැන නිතරම තොරතුරැ ලැබෙනවා..

    LINK
     
    • Like
    Reactions: I love JS and LalaJ

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ‍මේ ඇප් එකත් ලංකාවේ අය භාවිතා නොකලට පිටරට ගොඩක් අය භාවිතා කරන එකක්.. අපේ සහකාරියගේ , පෙම්වතියගේ , හොර අල්ලන්නත් පුලුවන්... පට්ට නේ..

    trackview_logo.png

    LINK

    ඒ වගේම පොන් එක නැති උනොත් හරි ඉස්සුවොත් හරි පහසුවෙන්ම හොයා ගන්න පුලුවන්.. ඊමේල් ඇඩ්රස් එකක් හරහා යන සිස්ටම් එකක් යන්නේ, 

    වැඩි කතා ඕනෑනෑ.. මෙන්න මේ වීඩියෝ එකෙන් ඔක්කොම බලාගතෑකි. .

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ගොඩක් ලංකාවේ අය දන්නැති උනාට ‍පිට රඑටවල ගොඩක් ජනපිය ඇප් එකක් මේක.... ගොඩක් වැදගත් එකක්..

    disaster-alert.jpg

    ස්වාභාවිකා ආපද ගැන කලින් දැනුවත් වෙන්න පුලුවන්.. ඇලට් විදියට පෝන් එකට එනවා .. නිතරම අප්ඩේට් වෙනවා.. ඒක නිසා ඩේට ඔන් එකේ තියන්න වෙනවා.. ඒ උනාට ගංවතුර සුළි සුළං.. ලැව්ගිනි, සුළං තත්ව ගැන නිතරම තොරතුරැ ලැබෙනවා..

    LINK
    elakiri.. thanks machan!
     
    Last edited:
    ‍මේ ඇප් එකත් ලංකාවේ අය භාවිතා නොකලට පිටරට ගොඩක් අය භාවිතා කරන එකක්.. අපේ සහකාරියගේ , පෙම්වතියගේ , හොර අල්ලන්නත් පුලුවන්... පට්ට නේ..

    trackview_logo.png

    LINK

    ඒ වගේම පොන් එක නැති උනොත් හරි ඉස්සුවොත් හරි පහසුවෙන්ම හොයා ගන්න පුලුවන්.. ඊමේල් ඇඩ්රස් එකක් හරහා යන සිස්ටම් එකක් යන්නේ, 

    වැඩි කතා ඕනෑනෑ.. මෙන්න මේ වීඩියෝ එකෙන් ඔක්කොම බලාගතෑකි. .

    ලංකාවෙ තියන ඩේටා ප්‍රශ්න නිසා මේවා යූස් කරන්න බෑ