යකුනේ,,,..මම xiaomi වල camera එක ගැන නම් impress නෑ බන්....
දැන් මොඩ්ල් 3-4 ම බැලුවා...flagship ඒවැයිත්,...just average බන්ස්ලා...ලෝ ලයිට් වලදි නම් විලි ලැජ්ජයි වගේ එලියට ගන්නත්...Mi5 එකේනම් තාම බැලුවෙ නෑ....උබලා මොකෝ මේ ගැන කියන්නේ....

Last edited:

habai flash eka nan anik ewata wada suppa... front cam ekath low light eke madi ..