නැකත පැන්න

May 21, 2016
17
1
0
මගේ එකම ළමයට නමක් දාන්න තිබුනෙ පහුගිය සෙනසුරාද. ලැබිල තිබුන අකුරු "එ, බ". ඉතින් නැකත ලං වෙද්දි කට්ටිය එක එක නම් කියන්න ගත්ත ළමයට දාන්න. ඒත් අන්තිමේදි එක නමක්වත් හරිගියේ නෑ. අන්තිමට නැකත පහු වෙනන කලින් නමක් දාන්න ඕනෙ නිසා මම ටෙම්පරි නමක් විදියට "ABC123" කියල දැම්ම.

දැන් මට තියෙන ගැටලුව මේ නම දැන්ම වෙනස් කරන එක ළමයට නරක විදියට බලපායිද? මොකද මොනව උනත් මේක නැකතට දාපු නමනෙ.
 
  • Like
Reactions: DX-

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මගේ එකම ළමයට නමක් දාන්න තිබුනෙ පහුගිය සෙනසුරාද. ලැබිල තිබුන අකුරු "එ, බ". ඉතින් නැකත ලං වෙද්දි කට්ටිය එක එක නම් කියන්න ගත්ත ළමයට දාන්න. ඒත් අන්තිමේදි එක නමක්වත් හරිගියේ නෑ. අන්තිමට නැකත පහු වෙනන කලින් නමක් දාන්න ඕනෙ නිසා මම ටෙම්පරි නමක් විදියට "ABC123" කියල දැම්ම.

    දැන් මට තියෙන ගැටලුව මේ නම දැන්ම වෙනස් කරන එක ළමයට නරක විදියට බලපායිද? මොකද මොනව උනත් මේක නැකතට දාපු නමනෙ.

    නැ බ්‍රෝ බලපාන්නේ නැහැ ඊට වඩා බලපාන දෙයක් තියනෙවා පුළුවන්නම් එක වෙනස් කරන්න. තාත්තගේ නම වෙනස් කරන්න බ්‍රෝ!:(
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    හිනස්සල මරන්න එපා ඩෝ.... :lol::lol::lol::lol::lol:
    giphy.gif