හෙලිකොප්ටර් අයියාගේ ඉල්ලීම පරිදි ඔන්න නැවේ ඉන්න පුද්ගලයන් ගෙන කතා කරන්න.ඔවුන්ගේ වැඩ රාජකාරි ගැන THREAD එකක් ලියන්න හිතුව.මුලින්ම කියන්න ඕන මම මේ ගොඩක් සිම්පල් කරලා ලියන්නේ.
මුලින්ම කියන්න ඕන නැවේ ලොක්ක තමා කපිතාන් නැව් වල ඉන්න එවුන් නම් කියන්නේ කප්පියා කියල.
අනිත් දේ තමා නැවේ DECK Department /Engine Department කියලා 2ක් තියෙනවා.
මුලින්ම ඩෙක් department එක ගැන කතා කරමු
Deck Department
1)කපිතාන් -Captain
2)චීෆ් ඔෆිසර්-Chief Officer
3)සෙකන්ඩ් ඔෆිසර් -2nd Officer
4)තර්ඩ් ඔෆිසර් -3rd Officer
5)Deck cadet
Engine Department
1) චීෆ් ඉන්ජිනියර් -Chief Engineer
2)සෙකන්ඩ් ඉන්ජිනියර් -2nd Engineer
3)තර්ඩ් ඉන්ජිනියර් -3rd Engineer
4)ෆෝර්ත් ඉන්ජිනියර් -4th Engineer
5)Engine Cadet
ඕකේ එහෙනම් එක එකා ගැන කතා කරමු කෙටියෙන්
1) කපිතාන්
මෙයා තමා නැවේ ලොක්ක.තීරණ ගන්නේ මෙයා තමා.මෙයාට සාමානයෙන් US$ 10000+ වගේ හම්බුවෙනවා හොද කොම්පන්යක ඉන්න කෙනෙක් නම්.දැන් බලනවා ඇති එච්චර ගෙවන්නේ මොකද කියලා.මෙයාගේ කරඋඩ තමා ඔක්කොම තියෙන්නේ.නැවේ හැම ප්‍රශ්නයක්ම මෙය විසදන්න ඕන.මෙයා තමා නැවේ SECURITY OFFICER නැව හප්පගත්තොත් හිරේ විලන්ගුවේ ඉන්න ඕන,කාගේ අතින් වරදක් උනත් අන්තිමට වගකියන්න ඕන කපිතාන්.මම මේ බොහොම කෙටියෙන් කිව්වේ.
2)චීෆ් ඔෆිසර්
කපිතාන්ට පසුව ඉන්නේ මෙය ..මෙයාගේ වගකීම තමා නැවේ ගෙනියන බඩු..ඒ බඩු නෙමේ (උදාහරණයක් විදියට ) OIL TANKER වල ගෙනියන්නේ OIL.මෙයා තමා ඒවා නැවට පටවන්න අයෙත් ඩිස්චාර්ජ් කරන්න බාරව ඉන්න නිලදාරිය.මුහුදේ සාමාන්‍ය දවස් වල මෙයාට උදේ 4-8ත් හවස 4-8ත් අතර ශිෆ්ට් එකක් තියෙනවා නැව ගෙනියන්න.Officer Of The Watch (මෙයා තමා එතකොට නැවේ ඉන් කන්ට්‍රෝල් නැව ගෙනියද්දි ).Salary Average US$ 8000.තව නැවේ එදිනෙද තියෙන ඩෙක් එකේ වැඩ කටයුතු ක්රූ (Crew ) එකට බාර දෙන්නේ මෙයා.
3)සෙකන්ඩ් ඔෆිසර්
මෙයා තමා නැව යන්න ඕන ROUTE එක Chart එකේ අදින්නේ.මෙයාට තව NAVIGATION ඔෆිසර් කියලත් කියනවා.තව නැව එලවන place එකට කියන්නේ BRIDGE එක කියල.එකේ තියෙන NAVIGATON Equipment බාරව ඉන්නේ මෙය.මෙයාගේ ශිෆ්ට් එක දවල් 12 සිට හවස 4 දක්වාත් රෑ 12 සිට පාන්දර 4 දක්වාත් වේ.මහ එපා කරපු වෙලාවක්.හැබෑ සැනසිල්ලේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් කව්රුත් ඒ වෙලාවට එන්නේ නැති නිසා.Salary Average US$ 4500-5000අනිත් එක තමා මෙය නැවේ Deputy Security Officer.
4)තර්ඩ් ඔෆිසර්
මෙයාට තියෙන්නේ නැවේ තියෙන LIFE SAVING APPLIANCE (Lifeboat ,Liferaft ,Lifebuoys )සහ FIRE FIGHTING APPLIANCE (Fire Extinguisher ,Fire Hoses ,Breathing Apparatus )නඩත්තු කිරිඉමට.මෙයාට වැඩ දෙන්නේ චීෆ් ඔෆිසර්.මොකද එය තම නැවේ SAFETY OFFICER.තර්ඩ් ඔෆිසර් ඇවිත් DEPUTY SAFETY OFFICER.මෙයාට නැව ගෙනියන්න තියෙන්නේ උදේ 8ත් දවල් 12ත් අතර සහ රෑ 8ත් රෑ 12ත් අතර.Salary Average US$ 3500-4000
ENGINE DEPARTMENT එක ගැන මම පස්සේ වෙලාවක ලියන්නම්.නැව් කියන්නේ ලියල ඉවර කරන්න පුළුවන් SUBJECT එකක් නෙමේ.කට්ටිය හොද ප්‍රතිචාර දක්වයි කියල හිතනවා

Last edited: