මචන්ලා ඉ බේ එකේ ඔඩර් වලට මට පේපැල් එකවුන්ට් එකක් නෑ,මගෙ වීසා ඩ්බිට් එකෙන් තමයි ඔඩර් කරන්න ඉන්නෙ මට දැන ගන්න ඔන මචන් නොර්මල් එකෞන්ට් එක ඔන්ලයින් පේ කරන්න යොදා ගන්න එක අවුලක් නැද්ද නැත්නම් මෙකට විතරක් කීයක් හරි දාල අකොඋන්ට් එකක් ඔපන් කර ගන්න එක හොදද කියල, මොකද නැත්නම් සල්ලි ටික අදී කියල බයයි, උබලගෙ අද්හස් කියපල්ල
