වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රත්තරං;20272649 said:

    හරිදුවෝ... පැන්ඩා අනාතයෙක් හීනි කෝටුවකින් ගගහ කාර් මොනවද කියල පෙන්නන මේකේ රව්මක් එක්ක පලයන්කෝ.. ලොකු පිනක්
    :)

    ඕක වටේ කෙසේ වෙතත් මේ ත්‍රෙඩ් එක කියවපු එකෙක් නම් ලේසියකට අයෙත් පරණ ජපන් වාහනයක් ගන්න එකක් නෑ. ඔක්කොම තියෙන්නේ ජපන් ලඩියකින් අනාත වෙලා හත් පොලේ ගා ගත්තු ඉස්ටෝරීස්.

    සුසුකි SX4 එකක් තියෙන කවුරුත් මෙතන නැද්ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P:P කෙල්ලෙක්ගේ එකක් වෙන්න ඕනා... නැත්නම් යකෝ කාර් එකම සෝස පාට.....!! :baffled:

    ලේඩි ඩොකෙක් වෙන්න ඕනෙ.:rolleyes:

    කියන්න බෑ සහෝ හැබැයි ඔයා වගේ එක්කෙනෙක් වෙන්නත් බැරිකමක් නෑ.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක වටේ කෙසේ වෙතත් මේ ත්‍රෙඩ් එක කියවපු එකෙක් නම් ලේසියකට අයෙත් පරණ ජපන් වාහනයක් ගන්න එකක් නෑ. ඔක්කොම තියෙන්නේ ජපන් ලඩියකින් අනාත වෙලා හත් පොලේ ගා ගත්තු ඉස්ටෝරීස්.

    සුසුකි SX4 එකක් තියෙන කවුරුත් මෙතන නැද්ද?

    ඔයාට මේ ත්‍රෙඩ් එකෙන් කියවෙන්නෙ මොකක්ද කියන එක සම්පූර්ණයෙන්ම මිස් වෙලා.:)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    :shocked::shocked: ක්ලච් එකෙන් ගේම ගහන් යන්න ඕනා..... නැත්නම් පරණ ලේලන්ඩ් එකක් වගේ..... :baffled::baffled: චෙක් එන්ජින් පත්තු වෙන්නේ නෑලු ඕකට.....!! :no::no:

    ස්කෑන් කරල බැලුවද? නොක් සෙන්සර් එක බයිපාස් කරන්න පුලුවන් නේද. යූ ටියුබ් එකෙන් බලල ටොයොටා ඩුවට් එකක කරල තිබ්බා. නමුත් කෑල්ල පස්සෙ දෙල්කන්දෙන් අරන් දැම්මා විකුණනකොට.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔයාට මේ ත්‍රෙඩ් එකෙන් කියවෙන්නෙ මොකක්ද කියන එක සම්පූර්ණයෙන්ම මිස් වෙලා.:)

    වෙන්න ඇති, ඒත් මට තෙරුණ එක කිව්වෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මට පහුගිය දවසක කටුවක් සෙට් වුනා කටුවක් කිවුවාට මට නම් කරදරයක් වුනේ නැහැ සල්ලි වලින් තමයි ගියේ

    පහුගිය සතියෙ මගේ ෆ්‍රන්ට් බ්‍රේක් පෑඩ් දෙක මාරු කරගන්න කියලා ස්ටැෆඩ් එකට ගියා ගිහින් බලලා දාන්න හදනකොට කියපි කැලිපර් දෙකත් පොඩ්ඩක් සවුත්තු වෙලා එක පැත්තක පිස්ටන් එකත් දාන්න වෙනවා කියලා. මේක බ්‍රේක් නිසාත් මම සාමාන්‍යෙන් හිමින් යනකොටත් 80ට විතර යන නිසාත් මේවා ෆුල් සුවර් වෙන්න ඕන නිසා සේරම දාන්න ඕන ඒවා දාලම හදන්න කියලා කිවුවා
    මෙන්න මෙහෙමයි බිල

    Front Break Pad Set එක 21075.56
    Front Caliper Set 2යි 8495.49
    Breake Oil වලට 448.50
    Piston එකට 4427.50
    මේටික දාල හදපු එකට 4161.76

    සම්පූර්ණ ගාන 38608.81

    කාර් එක නම් Honda Civic FD4 2008 එකක්, මේ ගානට ටොයෝටා එකක් නම් අලුතෙන් ඇලෝයි සෙට් එකක්ම දාලා බ්‍රේකුත් හදල ෆුල් ටෑන්ක් තෙලුත් ගහන්න පුලුවන් වෙයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්සරහ පෑඩ් සෙට් එක එච්චර ගනන්ද?:shocked:

    කිව්ව වගේ සල්ලිවලින් තමා කට්ට සෙට්වෙලා තියෙන්නෙ. :shocked:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඉස්සරහ පෑඩ් සෙට් එක එච්චර ගනන්ද?:shocked:

    කිව්ව වගේ සල්ලිවලින් තමා කට්ට සෙට්වෙලා තියෙන්නෙ. :shocked:

    ඔවු බන් වැට් වැඩි කරන්න කලින් 17000.00යි කියලා කියපු එක බන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සිංහලුනේ...:cool:

    අපේ කට්ටිය ඉතින් හරිම කියුට් චෙරි QQ පැන්ඩා වගේ කාර් වලට හරිම ආසයිනේ... :love::love::love:බලන්නකො මේක.. :D:D

    4zlR2SZ.jpg

    BEYGiPk.jpg

    පාර මද්දෙ ඉඳන් ලැජ්ජ නැතුව ෆොටෝ දෙකක් ගහගෙන ආවෙ ත්‍රෙඩ් එකේ එවුන් ටික මතක්වෙලා.:yes:

    කලකිරුනා සින්හලු. .:(:(:(
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    සිංහලුනේ...:cool:

    අපේ කට්ටිය ඉතින් හරිම කියුට් චෙරි QQ පැන්ඩා වගේ කාර් වලට හරිම ආසයිනේ... :love::love::love:බලන්නකො මේක.. :D:D

    4zlR2SZ.jpg

    BEYGiPk.jpg

    පාර මද්දෙ ඉඳන් ලැජ්ජ නැතුව ෆොටෝ දෙකක් ගහගෙන ආවෙ ත්‍රෙඩ් එකේ එවුන් ටික මතක්වෙලා.:yes:
    එල එල රෝස පාටයි
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මට පහුගිය දවසක කටුවක් සෙට් වුනා කටුවක් කිවුවාට මට නම් කරදරයක් වුනේ නැහැ සල්ලි වලින් තමයි ගියේ

    පහුගිය සතියෙ මගේ ෆ්‍රන්ට් බ්‍රේක් පෑඩ් දෙක මාරු කරගන්න කියලා ස්ටැෆඩ් එකට ගියා ගිහින් බලලා දාන්න හදනකොට කියපි කැලිපර් දෙකත් පොඩ්ඩක් සවුත්තු වෙලා එක පැත්තක පිස්ටන් එකත් දාන්න වෙනවා කියලා. මේක බ්‍රේක් නිසාත් මම සාමාන්‍යෙන් හිමින් යනකොටත් 80ට විතර යන නිසාත් මේවා ෆුල් සුවර් වෙන්න ඕන නිසා සේරම දාන්න ඕන ඒවා දාලම හදන්න කියලා කිවුවා
    මෙන්න මෙහෙමයි බිල

    Front Break Pad Set එක 21075.56
    Front Caliper Set 2යි 8495.49
    Breake Oil වලට 448.50
    Piston එකට 4427.50
    මේටික දාල හදපු එකට 4161.76

    සම්පූර්ණ ගාන 38608.81

    කාර් එක නම් Honda Civic FD4 2008 එකක්, මේ ගානට ටොයෝටා එකක් නම් අලුතෙන් ඇලෝයි සෙට් එකක්ම දාලා බ්‍රේකුත් හදල ෆුල් ටෑන්ක් තෙලුත් ගහන්න පුලුවන් වෙයි
    Alloy wheels set akak 35k වෙනවා සහෝ.14" hehee

    Aka nemei oka hybrid neda.?hodaida wahane?mama issara fd1akak hewwa hoyaganna beri una.kiyapanko wistara tikak..?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Petrol pump එක කියක්වෙයිද මචන් allion 240 එකේ.
    මගෙ වාහනේ උදෙට එකපාර ගැහුවම start වෙනවා.engine එක රත්වෙනකොට 3න්4 පාරක් ගහන්න ඕන.එකෙක් කිව්වා petrol pump එකේ ලෙඩේ තින්නෙ කියලා.මට කිව්වා pump එක 14000ක් වෙයි recondition එකක් ඌ ගෙනත් දාලා දෙන්නම් කියලා.මම පස්සෙ එන්නම් කියලා අවා.මට හිතාගන්න අමාරුයි වැඩේ ..ආයෙත් තව එකෙක්ට පෙන්නලා බලනවා මචන්...එහෙම හොදයිනේ....:)
    මේක ගොඩ දාන්න ක්‍රමයක් කියපල්ලකෝ????

    :(:(:(:(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක ගොඩ දාන්න ක්‍රමයක් කියපල්ලකෝ????

    :(:(:(:(:(:(

    ඔය ගැනනම් හරියට කියන්න නොදනී. කෝ ඉතින් දන්න එකා නෑනෙ පේන්න. පොල් මාමත් නෑ පේන්න.:dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඔය ගැනනම් හරියට කියන්න නොදනී. කෝ ඉතින් දන්න එකා නෑනෙ පේන්න. පොල් මාමත් නෑ පේන්න.:dull:
    එකනේ හරිදුවෝ....:(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Alloy wheels set akak 35k වෙනවා සහෝ.14" hehee

    Aka nemei oka hybrid neda.?hodaida wahane?mama issara fd1akak hewwa hoyaganna beri una.kiyapanko wistara tikak..?

    මගේ එක FD4 එකක් මේක හයිබ්‍රිඩ් නෙමෙයි
    FD1 - 1.8 Non-hybrid
    FD2 - 2.0 Type R, Non-hybrid
    FD3 - 1.3 Hybrid
    FD4 - 1.6 Non-hybrid

    කලින් මම ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ ෆුල් රිවීව් එකක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    මගේ එක FD4 එකක් මේක හයිබ්‍රිඩ් නෙමෙයි
    FD1 - 1.8 Non-hybrid
    FD2 - 2.0 Type R, Non-hybrid
    FD3 - 1.3 Hybrid
    FD4 - 1.6 Non-hybrid

    කලින් මම ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ ෆුල් රිවීව් එකක්

    link eka dynko review eke
     
    Status
    Not open for further replies.