වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙලාව හොදයි මචං. මගේ යාලුවෙක්ගේ වෑන් දෙකක් අහුවෙලා. එකක් නම් ගන්නම දෙයක් නෑ. අනිත් එක තාම මඩ ගදයි. ලයිට් පවා කේස්

    :shocked::shocked: ඔව් බං..... සමහර උන්ගේ උස් තැන් වලට ගිහින් දාපු වාහනත් යට වෙලා.... කවදාවත් වතුර ආවේ නැති තැන් පවා යට වෙලා.....!! :dull:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :baffled::baffled: මම කලින් 2008 රීකන්ඩිෂන් එයාෆ්ලෝ සෙන්සර් 5ක් විතර දදා බැලුවා..... වැඩේ ගොඩ ගියේ නෑ..... මම හිතන්නේ ඒක නම් ඕපන් තියෙන නිසා වෙන්න ඇති සෙන්සරේ..... මේක නම් ඕපන් නෙවේ..... !! :no: AMW අද ගියා.... 68750/= කියලා මට තවම k\arakilla වගේ.... පරණ එකම හයි කරගෙන එන්න ආවා.....!! :(

    ebay nadda?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් මචං. නිකං හිතපං අර රීලෝඩ් මැෂින් එක, ත්‍රීවීල් මිටර්එක ඔය වගේ දේකට අලුත් අදහසක් වගේම නිර්මානයක් හරිදුවගෙන් ලේසියෙන්ම එලියට ගන්න පුලුවන්. කොහෙද අපි කිව්වම ඉතිං මුං තේරුන් ගන්නෙ නෑනේ.

    :yes::yes::yes:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    කුකුලනේ...... මෙන්න මම මේ දවස් ටිකේ කන කට්ට...... :(

    මේක කට්ටක් වශයෙන් හෙට දිහාට දාන්නම්..... දැනට..... !!

    මෙන්න මේ නොක් සෙන්සර් එක වහාම උවමනා කර තිබේ. Knock Sensor Part No : S107218001

    වැඩි තොරතුරු සදහා;
    වාහනේ ECU Part No : 23710-6N016
    වාහනේ වර්ගය : Nissan FB15

    AMW එකෙන් අරන් දාපන් කියලා එහෙම කියන්න එපා...... රුපියල්ම 68750/= ක්..... !! :dull: :angry:

    menna meken part no eka hoyana try karala balanna. Lancer ex ABS sensor United motors lage 40k witara wenawa. ebay tyenawa $16ta witara. Autolanka eken kelinma copy karala gatte.

    "Find your exact part number on this site http://japancars.ru/. and then check for it by part number on ebay or amayama.com or www.fitinpart.sg... i got mine from the last one. If you cannot find the part number, find the exact model number (it should be on your car's VIN plate) and I can try to track the filter down for you."
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    :yes: පොල් මාමිටත් මැසේජ් එකක් දැම්මා සෙන්සර් සීන් එක.... ඇමරිකාවෙන් හරි ගෙන්වගන්න.....!! :dull:
    Petrol pump එක කියක්වෙයිද මචන් allion 240 එකේ.
    මගෙ වාහනේ උදෙට එකපාර ගැහුවම start වෙනවා.engine එක රත්වෙනකොට 3න්4 පාරක් ගහන්න ඕන.එකෙක් කිව්වා petrol pump එකේ ලෙඩේ තින්නෙ කියලා.මට කිව්වා pump එක 14000ක් වෙයි recondition එකක් ඌ ගෙනත් දාලා දෙන්නම් කියලා.මම පස්සෙ එන්නම් කියලා අවා.මට හිතාගන්න අමාරුයි වැඩේ ..ආයෙත් තව එකෙක්ට පෙන්නලා බලනවා මචන්...එහෙම හොදයිනේ....:)
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Petrol pump එක කියක්වෙයිද මචන් allion 240 එකේ.
    මගෙ වාහනේ උදෙට එකපාර ගැහුවම start වෙනවා.engine එක රත්වෙනකොට 3න්4 පාරක් ගහන්න ඕන.එකෙක් කිව්වා petrol pump එකේ ලෙඩේ තින්නෙ කියලා.මට කිව්වා pump එක 14000ක් වෙයි recondition එකක් ඌ ගෙනත් දාලා දෙන්නම් කියලා.මම පස්සෙ එන්නම් කියලා අවා.මට හිතාගන්න අමාරුයි වැඩේ ..ආයෙත් තව එකෙක්ට පෙන්නලා බලනවා මචන්...එහෙම හොදයිනේ....:)

    porage athdakeemen ehema kiyanawa wenna athi .namuth oka hari kramayanam fuel rail ekata guage ekak daala presure check karanna oni ..udetayi engima heat unahamayi...fuel pump eka tiakk wela diwwahama presure bahinawa athi samaharawita.presure regulator ekath balala hitahan mulin
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    porage athdakeemen ehema kiyanawa wenna athi .namuth oka hari kramayanam fuel rail ekata guage ekak daala presure check karanna oni ..udetayi engima heat unahamayi...fuel pump eka tiakk wela diwwahama presure bahinawa athi samaharawita.presure regulator ekath balala hitahan mulin
    ඒකත් එහෙමද මචන් ...බලමුකෝ එහෙනම්..මේකට කියක් යයිද ?
    :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ...:cool:

    අපේ කට්ටිය ඉතින් හරිම කියුට් චෙරි QQ පැන්ඩා වගේ කාර් වලට හරිම ආසයිනේ... :love::love::love:බලන්නකො මේක.. :D:D

    4zlR2SZ.jpg

    BEYGiPk.jpg

    පාර මද්දෙ ඉඳන් ලැජ්ජ නැතුව ෆොටෝ දෙකක් ගහගෙන ආවෙ ත්‍රෙඩ් එකේ එවුන් ටික මතක්වෙලා.:yes:
     
    • Like
    Reactions: SAN_APIIT

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිංහලුනේ...:cool:

    අපේ කට්ටිය ඉතින් හරිම කියුට් චෙරි QQ පැන්ඩා වගේ කාර් වලට හරිම ආසයිනේ... :love::love::love:බලන්නකො මේක.. :D:D

    පාර මද්දෙ ඉඳන් ලැජ්ජ නැතුව ෆොටෝ දෙකක් ගහගෙන ආවෙ ත්‍රෙඩ් එකේ එවුන් ටික මතක්වෙලා.:yes:

    :shocked::shocked: සෝස පාට පැන්ඩෙක්.....!! :baffled::baffled::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චෙරි ගස්ලබු එකක්ද කොහෙද. ඕක දැක්ක පාර මොඩ්ල් එක බලාගන්න අමතක වුනා.:rofl:

    :P:P කෙල්ලෙක්ගේ එකක් වෙන්න ඕනා... නැත්නම් යකෝ කාර් එකම සෝස පාට.....!! :baffled:
     
    Status
    Not open for further replies.