මේවා විහින් මිනිස්සු දාලා මහින්දගේ සිගිති මනස සනසන්න හදපු එකක්.නැත්නම් මොන පකටද ජපන්නු මරාට කොඩි උස්සන්නේ.ඔබන්තේ පැකට් එකයි සාකේ බෝතලයයි යෙන් කිලෝ එකකුයි දෙන්න ඇති.ඔය ඉන්න ජපන්නු එකෙක්වත් මරාගේ නමවත් දන්නේ නෑ.මොන රටෙන්ද කියලවත් දන්නේ නෑ.ඉන්දියන් සායි බබා කෙනෙක් කියල හිතාගෙන ඇති. ජපන්නු මරා වගේ එකෙක්ට කොඩි වනන කිසිම හේතුවක් නෑ.ඔන්න ජේ.ආර් නම් මුලු ජපානයම දන්නවා.ඒ එයාලගේ හෝඩි පොතේ ජේ ආර් ගැන උගන්වන නිසා.
රිදිලා සොන්නයට...



JR nisa tamai ape minissunta mehema salakane

