ජනපති මහින්දගේ ජපන් සoචාරය

badsheriff

Member
Dec 14, 2015
60
8
0
මේවා විහින් මිනිස්සු දාලා මහින්දගේ සිගිති මනස සනසන්න හදපු එකක්.නැත්නම් මොන පකටද ජපන්නු මරාට කොඩි උස්සන්නේ.ඔබන්තේ පැකට් එකයි සාකේ බෝතලයයි යෙන් කිලෝ එකකුයි දෙන්න ඇති.ඔය ඉන්න ජපන්නු එකෙක්වත් මරාගේ නමවත් දන්නේ නෑ.මොන රටෙන්ද කියලවත් දන්නේ නෑ.ඉන්දියන් සායි බබා කෙනෙක් කියල හිතාගෙන ඇති. ජපන්නු මරා වගේ එකෙක්ට කොඩි වනන කිසිම හේතුවක් නෑ.ඔන්න ජේ.ආර් නම් මුලු ජපානයම දන්නවා.ඒ එයාලගේ හෝඩි පොතේ ජේ ආර් ගැන උගන්වන නිසා.

රිදිලා සොන්නයට...
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ මේ දක්වා හිටපු විදායක ජනපතිවරු හිටිය. දැනුත් ඉන්නවා. JR හිටිය. චන්ද්‍රික ඉන්නවා. විජේතුන්ග හිටිය. එත් විදායක කමින් අයින් වෙලත් මේ වගේ මිනිස්සු හබාගෙන එන ජනනායකයෙක් කොහෙදිවත් දැකල නැහැ. මේකට ගොඩක් කට්ටිය රිදෙයි. එත් යථාර්තය එකයි
    :yes::yes: අභිමානවත් නායකත්වය,
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    hitan me lagadi japan giyapu photo tikai
    ranil japan giyapu photo tikai
    me photo tikai baluwanam wenasa pahadili wewi
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු හැදෙන පිලිගැනීමක් මචං.... !!මේව දැක්කම ටොයියොන්ගෙ පස්ස ගිණිගන්නෙ හරියට සාලාව ගිණිගත්ත වගේ
    :yes::yes::yes: හොදටම රිදිල කට්ටියට, මහින්දව රජෙක් වගේ පිලිඅරන් තියෙන්නෙ,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hitan me lagadi japan giyapu photo tikai
    ranil japan giyapu photo tikai
    me photo tikai baluwanam wenasa pahadili wewi
    :yes::yes::yes: හිටන්ව බල්ලෙක්වත් ගනන් ගත්තෙ නැ මචන්, පේනවනෙ මහින්දට තියෙන පිලිගැනීම හිටන් පත්තරෙන් දැක්කම බෙල්ලෙ වැල දාගනීද මන්ද,:lol:
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මූ ජපානයට ගිහින් තියෙන්නේ ජපානේ අනාථයොන්

    මේ මහ හොරාගේ නම කියන් උඹලා තවත් ස්වයන් වින්දනයක් වෙනවා. යකෝ ඔය බල්ලා හෙට මැරුනොත් උඹලා මොනවද කරන්නේ. ඕකා සල්ලි වියදම් කරලා උත්සව පවත්වගෙනා යන යන තැනට photographer කෙනෙක්වත් එක්කන් පෝටෝ අල්ලලා තමුන්ට තමන්ම පබ්ලිසිටි කරගන්නවා. ඕක ජපානේ රජයෙන් නිල සංචාරයක් නෙමෙයි ගොනෝ.

    මෙන්න ඇත්ත​
    පර්සි මහේන්ද්‍ර ජපානයට වීසා ලබා ගැනීම සඳහා ජපාන තානාපති කාර්යාලයට ඉල්ලුම් කර ඇත්තේ බානගල හිමියන් විසින් එවන ලද ආරාධනා පත්‍රයක් පෙන්වා එම පන්සලේ ඇති උත්සවයකට සහභාගී වීමට යෑමට අවශ්‍ය බව කියමිනි. නමුත් ඔහුගේ ජපාන හෙංචා ලංකාවේ හිටපු බස් කොන්දොස්තර කෙනෙක් වූ ජයන්ත හෙට්ටිආරච්චි නමැත්තා ඉදිරිපත් කර ඇති ලිපියෙන් දැක්වෙන්නේ වෙනත් අපූරු හේතුවකි. එනම් පසුගියදා ජපානයට සිදුවූ භූමිකම්පාවෙන් විපතට පත් ජපාන ජනතාවට ශ්‍රී ලාංකික ජනතාවගේ ආධාර ලබාදීමට පර්සි මහේන්ද්‍ර ජපානයට යන බවකි. (අදාල ලිපිය මෙහි දක්වා ඇත)

    පසුගියදා ලංකාවේ ගංවතුරින් සහ නාය යෑම් වලින් අනාථ වූ ලංකාවේ ජනතාවට සත පහක ආධාරයක් ලබා නොදුන් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ සහ ඔහුගේ ‘හොරු වෙනුවෙන් හොරු‘ පිරිස ලාංකිකයන්ගේ ආධාර ජපාන භූමි කම්පා අනාථයන්ට ලබා දෙන්න යනවා යනු අධෝ මුඛයෙන්ද සිනහා පහල වන කතාවකි..

    මේ අතර රාජපක්ෂගේ රැස්වීම් සඳහා සෙනග ගෙන්වීමට ලංකාවේ මෙන්ම දුර පළාත් වල සිට විශේෂ බස් යොදා තිබේ. බස් වලින් එන අයට ලංකාවේදී මෙන්ම මත්පැන් සහ ආහාර සංග්‍රහ නොමිලේ සපයා තිබේ.


    Donation_to_Japan_People.jpg


    Full News:

    ආපදාවන්ගෙන් විපතට පත් ලංකාවේ ජනතාවට සත පහක ආධාරයක් නොදුන් මහින්ද රාජපක්ෂ ජපානයේ භූමි කම්පාවෙන් විපතට පත් ජපන් අනාථයන්ට ආධාර දෙන්න ජපානයට ගිහින්: මෙන්න සාක්කි..!

    (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.10, පෙ.ව‍‍.8.30) පසුගියදා ලංකාවට බලපෑ දරුණුතම ගංවතුරින් සහ නාය යෑම් වලින් අනාථ භාවයට පත් ජනතාවට සත පහකින් ආධාරයක් නොකළ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මැදමූලනේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ජපානයේ භූමි කම්පාවලින් විපතට පත් ජපාන ජාතිකයන්ට ලාංකිකයන්ගේ ආධාර දෙන්න යනවා යැයි කියමින් පුද්ගලික සංචාරයක් සඳහා ඊයේ ජපානය බලා පිටත්ව ගියේය.

    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ සමග විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, ලොහාන් රත්වත්තේ, ජානක වක්කුඹුර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනාද ජපානය බලා ගියහ.

    ජපානය බලා ගිය ඔහුගේ කාර්ය මණ්ඩලය යැයි කියා ගන්නා පිරිස 5 කි. ආරක්ෂකයන් යැයි කියා ගත් පිරිස 10 කි. වෙනත් පුද්ගලයන් ලෙස වීරසිංහ නමැති අයෙක්ද ගැටමාන්නේ ගුණානන්ද නමැති සිවුරු කරුවෙක්ද වෙති.

    මෙහිදී සිනහා උපදවන කාරණයක් නම් පසුගියදා රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජී 07 සමුළුව සඳහා ජපානය බලා යද්දී ඔහු සමග ගියේ ආරක්ෂකයන් 3 ක් පමණක් වූ නමුත් ලොම් හැලුණු පරාජිත ජනාධිපති පර්සි මහේන්ද්‍ර ආරක්ෂකයන් 10 දෙනෙකු රැගෙන යාම ය. (ලැයිස්තුව මෙහි දක්වා ඇත)

    කිසිදු ලජ්ජාවක් නොමැති පර්සි මහේන්ද්‍ර මන්ත්‍රීවරයා තමන්ගේ පුද්ගලික ගමනක් වූ මෙහිදී ද විදේශ අමාත්‍යාංශයෙන් තම කණ්ඩායමටම වීඅයිපී පහසුකම් ඉල්ලා ඇත. රජයක් මන්ත්‍රීවරයෙකුට වුව එවැනි පහසුකම් සපයන්නේ නිල සංචාරයකට මිස මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික ගමන් බිමන් සඳහා නොවේ. එබැවින් විදේශ අමාත්‍යාංශය මුළු කණ්ඩායමටම වීඅයිපී පහසුකම් සැපයීම සිදුකර නැති අතර හිටපු ජනාධිපතිවරයෙකු බැවින් පර්සි මහේන්ද්‍රට පමණක් ජපාන ගුවන් තොටුපොලේ සිට නවාතැන දක්වා යෑමට තානාපති කාර්යාල වාහනයක් ලබා දී ඇත. පර්සි මහේස්න්ද්‍ර මෙවර ගුවන් ටිකට් පත් හෝටල් පහසුකම් ආදිය ඉල්ලා නැත.


    1-MR-before-leaving-to-Japan.jpg
    VIP_Facility_request.jpg
    list.jpg
     
    • Like
    Reactions: mag123

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    කක්කා බෙට්ට ඇහින්ද
    එල කොල්ලෙකි මහින්ද
     

    senanabs

    Member
    Apr 21, 2016
    2
    0
    0
    Can someone tell why no one in the Japanese government met with Mahinda?

    These people were probably paid to welcome him. Not even official military or police. Just private security dressed as police. Not a single media personal from Japanese Media.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Can someone tell why no one in the Japanese government met with Mahinda?

    These people were probably paid to welcome him. Not even official military or police. Just private security dressed as police. Not a single media personal from Japanese Media.

    Bayyo would not understand the real truth.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලොවක් හෙල්ලු අභිමානවත් නායකත්වය.


    හිටන් හුටනුත් ලගදි ජපානෙට ගියා නේද හම්බුනාද මෙහෙම පිලිගැනීමක්?? ශ්‍රී ලාoකිකයන්ගේ අභිමානය මහින්ද.

    :):):)

    අදාල නෑනෙ බයියෝ............. ලොවක් සෙල්ලූ නායකයා පලාදයිනේ ලංකාවේ..... හක් හක් හක් හක්
     
    • Like
    Reactions: Dath

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    True Leadership
    :love::love::love::love:
    You must spread some Reputation around before giving it to erozan again.

    ටෲ ලීඩර්සිප් නායකයා විස්වාස බංගෙදි, තමුන්ගෙ කල්ලියට ලීඩර්සිප් නොදී පැනලා ගෙදල ගියේ ඇයි???

    කක්කා බරක් හැදිලද? පාර්ලිමේන්තුවෙ ටොයිලට් නැද්ද?

    නාමල් හොර ලෝයර් පැනලා ගියේ ඇයි? අප්පොච්චිගෙ මුඩ්ඩ ගලවන්නද? :lol: :lol: :lol: :lol:

    ටෲ ලිඩර්ෂිප්............අනේ පල යකෝ යන්ඩ....
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ටෲ ලීඩර්සිප් නායකයා විස්වාස බංගෙදි, තමුන්ගෙ කල්ලියට ලීඩර්සිප් නොදී පැනලා ගෙදල ගියේ ඇයි???

    කක්කා බරක් හැදිලද? පාර්ලිමේන්තුවෙ ටොයිලට් නැද්ද?

    නාමල් හොර ලෝයර් පැනලා ගියේ ඇයි? අප්පොච්චිගෙ මුඩ්ඩ ගලවන්නද? :lol: :lol: :lol: :lol:

    ටෲ ලිඩර්ෂිප්............අනේ පල යකෝ යන්ඩ....


    :lol::lol:
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Redda thama marketing para niyamata thiyenawa owa hodai gon baiyo foam karanna. nathan poster ghagena minissu gennala wikara karala thiyenne, Yako owata rawatenee baiyo witharai kochara dagaluwath aye baleta en na oka.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් බන්... අර රනිල් ලොක්ක පරාද වෙලා පරාද වෙලා පරාද වෙලා බැරිමතැන මයිත්‍රී ලොක්කගෙ එල්ලුනා වගේ....!! නේද..? මචං

    අඩන්න ඉන්න මිනිස්සුන්ට ඇහැට ඇගිල්ලෙන් අනින්න එපා මචන්.එල්ලෙන්න වැල් නැතුව ඉන්න නිසා කියන කතානේ.



    මේවා පත්තරේ වැටෙන්නේ නැති නිසා හොදයි. නැත්නම් හිටං ගේ රෙදි ගැලවෙනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදාල නෑනෙ බයියෝ............. ලොවක් සෙල්ලූ නායකයා පලාදයිනේ ලංකාවේ..... හක් හක් හක් හක්
    ඉතින් පැරදුනාතමයි දැන් කවුද කියුවෙ පැරදුනේ නැ කියල. ඔව මොනවද ජුලියස් සීසර්ට ලගම ඉන්න උන් පිහියෙන් ඇන්නෙ, ජේසු තුමාව ලගම ඉදපු ගොලය පාවල දුන්නෙ ඒ වගේ තමයි මහින්දගෙන්ම කාල බිල අන්තිමට පාවල දුන්නම පරදිනව ඔව ලොකෙ පුරාම වෙන දේවල්. ඒත් පාවල දුන්න එවුන් වීරයො වෙන්නෙ නැ කවදාවත්,පේනවනෙ මහින්දට තියෙන පිලි ගැනීම.
    ටෲ ලීඩර්සිප් නායකයා විස්වාස බංගෙදි, තමුන්ගෙ කල්ලියට ලීඩර්සිප් නොදී පැනලා ගෙදල ගියේ ඇයි???

    කක්කා බරක් හැදිලද? පාර්ලිමේන්තුවෙ ටොයිලට් නැද්ද?

    නාමල් හොර ලෝයර් පැනලා ගියේ ඇයි? අප්පොච්චිගෙ මුඩ්ඩ ගලවන්නද? :lol: :lol: :lol: :lol:

    ටෲ ලිඩර්ෂිප්............අනේ පල යකෝ යන්ඩ....
    මහින්දගෙ චන්දෙයි නාමල්ගෙ චන්දෙයි තිබ්බනම් දිනනව ??? අවශ්ය වෙලාවට පාවිච්චි කරයි මහින්ද චන්දෙ දුන්න නැ කියල උඩු බුරන්ඩ කලින් වැට් අඩු කරනඩ කියපන් මිනිස්සු අමාරුවෙන් ඉන්නෙ බඩු මිල අහස උසට උබලත් අනේ මන්ද බන්,:confused::confused: