Adaraneeya Kathawak vs Aashiqui 2

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොල්ලගේ කටහඬ වෙනස් නෙ දෙකේ, එකක කසුන් කල්හාර අනිකෙ චිත්‍රාල් :baffled:
    එහෙමත් කරනවද ?
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,169
    1
    16,572
    113
    −273.15°C
    කොල්ලගේ කටහඬ වෙනස් නෙ දෙකේ, එකක කසුන් කල්හාර අනිකෙ චිත්‍රාල් :baffled:
    එහෙමත් කරනවද ?

    පිස්සු කියන්නේ ඒක තමයි බන්.
    දැන් එන ලංකාවේ ‍ෆිල්ම් ඔක්කොම කොපි..
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    අපෝ අර aashiqui එකම තමයි බන්. මන් ඕකෙ trailer එක් දැක්ක ඒකෙ තියන් සීන් ගොඩක් ඒව තියනව ඕකෙත්.
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    copyamkma nemei pena widiyata nam, meka ashiqui ekenui abhimaan ekenui influence aran hadapu kathawak wage penne, meke full trainler eka baluwama penne nam ashiqui ekata wada kathawa wenas wage ... locations select karala thiyena paliyatama, samahara shots aran thiyena paliyatama meka copyak kiyanna ba ... sahenna honda nirmanayak, godaak mahansi welaa karala thiyena paatai ...

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,169
    1
    16,572
    113
    −273.15°C
    copyamkma nemei pena widiyata nam, meka ashiqui ekenui abhimaan ekenui influence aran hadapu kathawak wage penne, meke full trainler eka baluwama penne nam ashiqui ekata wada kathawa wenas wage ... locations select karala thiyena paliyatama, samahara shots aran thiyena paliyatama meka copyak kiyanna ba ... sahenna honda nirmanayak, godaak mahansi welaa karala thiyena paatai ...

    lankawe un kawadda hithala wadak kare,hugak mahansi wela copy karala tyenawa kiyala nam penawa.pravegaya eka nam supiriyatama thibba.maya 3d ekath uparimayatama tyeyi.aadaraneeya kathawak ekath hodata tyeyi.lankawe ayata aluth athdakeemak weyi.plot ehen mehen set karala charitha deka thunak add karala kathawe podi wenasak karaama eaka aluth kathawak wenne na..copy copyama tamai..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,607
    9,637
    113
    නොදකින් තූ විතරක්.මේ වගේ ගොන් වැඩ කරන්ඩ එපා යකෝ.:growl::growl::growl:ලංකාවෙ ඉන්නව ඔයිට වඩා සුපිරියට Short Film කරන එවුන්.:frown::frown:එවුන්ගෙන්වත් Idea ගනියවු Film එකකට.නැත්නම් කට පුක වහගෙන හිටපියවු.:growl::growl::growl::growl:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,169
    1
    16,572
    113
    −273.15°C
    meka aya arake copy ekak nam balala wadak na
    nodakin lankawe un nam

    ඔන්න ඔහේ ගිහින් බලපන්,හොඳට තියෙයි ප්‍රවේගය වගේ...
    දැන් කොහොමත් ලංකාවේ එන්නේ කොපි තමයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,395
    45,488
    113
    අනේ මන්දා..ෆිල්ම් එකේ නළුවා මොඩ්ලින් බුවෙක් ඒක අවුලක්ම නැහැ කියමු.ෆිල්ම් එකේ කෙල්ල ළමයි ඉන්න ගෑනියෙක්:lol:.ලංකාවේ නළු නිලියෝ දැන් ඒ තරමටම හිගයි.:(
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,169
    1
    16,572
    113
    −273.15°C
    අනේ මන්දා..ෆිල්ම් එකේ නළුවා මොඩ්ලින් බුවෙක් ඒක අවුලක්ම නැහැ කියමු.ෆිල්ම් එකේ කෙල්ල ළමයි ඉන්න ගෑනියෙක්:lol:.ලංකාවේ නළු නිලියෝ දැන් ඒ තරමටම හිගයි.:(

    ප්‍රවේගය ‍ෆිල්ම් එකේ උදාරි පෙරේරා ලස්සනට හිටියා,දැන් බලහන් ඒකිව ‍ෆිල්ම් එකකට ගන්න පුලුවන්ද කියලා බත් මුට්ටියක් වගේ ඒකි දැන්.මායා එකේ නම් හඳුන්වාදෙන නිලියක් ඉන්නවා ෂෙහාරා හේවාදේව කියලා.බලමුකෝ ඉතින්...
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,169
    1
    16,572
    113
    −273.15°C
    Aaf4IA2.jpg