කොල්ලගේ කටහඬ වෙනස් නෙ දෙකේ, එකක කසුන් කල්හාර අනිකෙ චිත්‍රාල්
එහෙමත් කරනවද ?
copyamkma nemei pena widiyata nam, meka ashiqui ekenui abhimaan ekenui influence aran hadapu kathawak wage penne, meke full trainler eka baluwama penne nam ashiqui ekata wada kathawa wenas wage ... locations select karala thiyena paliyatama, samahara shots aran thiyena paliyatama meka copyak kiyanna ba ... sahenna honda nirmanayak, godaak mahansi welaa karala thiyena paatai ...


ලංකාවෙ ඉන්නව ඔයිට වඩා සුපිරියට Short Film කරන එවුන්.
එවුන්ගෙන්වත් Idea ගනියවු Film එකකට.නැත්නම් කට පුක වහගෙන හිටපියවු.



meka aya arake copy ekak nam balala wadak na
nodakin lankawe un nam
ado directaraya kiyala thibba eeke copy ekak neme kiyala.wili lajjai hitan![]()
.ලංකාවේ නළු නිලියෝ දැන් ඒ තරමටම හිගයි.
ado directaraya kiyala thibba eeke copy ekak neme kiyala.wili lajjai hitan![]()
එහෙම කිව්වනම් අනිවා කොපියක්ම තමා..


අනේ මන්දා..ෆිල්ම් එකේ නළුවා මොඩ්ලින් බුවෙක් ඒක අවුලක්ම නැහැ කියමු.ෆිල්ම් එකේ කෙල්ල ළමයි ඉන්න ගෑනියෙක්.ලංකාවේ නළු නිලියෝ දැන් ඒ තරමටම හිගයි.
![]()