hmm abase tikak gaththata kamak ne but awankawa gaththa kiyala kiyanawanamkathawa wenas karala athi ehen mehen,directors la okkoma kiyanne copy ekak kiyala neveyi kohomath unge films..



එහෙම කිව්වනම් අනිවා කොපියක්ම තමා..
![]()




hmm abase tikak gaththata kamak ne but awankawa gaththa kiyala kiyanawanamkathawa wenas karala athi ehen mehen,directors la okkoma kiyanne copy ekak kiyala neveyi kohomath unge films..



එහෙම කිව්වනම් අනිවා කොපියක්ම තමා..
![]()




Mekat tamil copyak neda bn?? Kanchana kyla tamil ekak da koheda original eka..
ප්රවේගය ෆිල්ම් එකේ උදාරි පෙරේරා ලස්සනට හිටියා,දැන් බලහන් ඒකිව ෆිල්ම් එකකට ගන්න පුලුවන්ද කියලා බත් මුට්ටියක් වගේ ඒකි දැන්.මායා එකේ නම් හඳුන්වාදෙන නිලියක් ඉන්නවා ෂෙහාරා හේවාදේව කියලා.බලමුකෝ ඉතින්...


රන්ජා මේන් කැරැක්ටර් එකකට ඉන්නේ,පොන්සි චරිතයක් කරන්නේ.




) අශිකි එකේ ෂොට්ස් තිබ්බට copiyak නෙමේ බන් .. හැබැයි ප්ලොට් එකනම් ටිකක් අභිමාන් අශිකි වගේ යනවා
(හැබැයි මෙහෙමත් කියන්න පුළුවන් ,එකම ප්ලොට් එකේ ෆිල්ම් කොච්චර කෙරිලා තියෙනවද බන් ගොඩක් ඒවා එහෙමනේ ) . කොහොම හරි ෆිල්ම් එක හොදයි බන් අනික් මල ජරාවට වටා ( මන් සිංහල බලන්නෙම නෑ මල ජරාවනේ)
මේක බලපු කෙල්ලෝ දෙන්නෙක් හොටු පෙර පෙරනම් හිට්යා .. අඩලද කොහෙද
. ටිකක් වදින විදියට කරලා තියෙනව (මම අශිකි 2 නම් hall එකේ බලල නෑ ,torrent තම බැලුවේ )
අපෝ අර aashiqui එකම තමයි බන්. මන් ඕකෙ trailer එක් දැක්ක ඒකෙ තියන් සීන් ගොඩක් ඒව තියනව ඕකෙත්.

