Mama Ahawwa Horen (ReMake) - Radeesh Vandebona

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,636
    5,942
    113
    @ගෙදර


    ඔරිජිනල් එක හොඳයි ඕකට වඩා....

    මාත් ආසයි බං ඔරිජිනල් එකට :D
    ඒත් අරකෙත් පොඩි ගතියක් තියේ (Music එහෙම)
    සමහරවිට රූකාන්ත දාලම Remake කරා නම් Top එකට තියෙන්න තිබුණා :yes: :yes:
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,219
    1
    16,701
    113
    −273.15°C
    මාත් ආසයි බං ඔරිජිනල් එකට :D
    ඒත් අරකෙත් පොඩි ගතියක් තියේ (Music එහෙම)
    සමහරවිට රූකාන්ත දාලම Remake කරා නම් Top එකට තියෙන්න තිබුණා :yes: :yes:

    :yes::yes:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    මට original එක තමයි ඇල්ලුවෙ. රූකාන්තගෙ voice එකයි. ඒකෙ music එකයි පට්ට. remake එක කරපු එකාගෙ කටහඩ ගූ බන්.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    හද පැත්තකින් තබා....
    ඔයා ගැනම කල්පන කලා......

    පට්ට ලස්සන සින්දුවක් බන්.
    මන් දැන් බාගෙන අහනව. :D