GKqgh2uDjG4 පට්ටා Remake එකක් සහෝලා :) :love::love::love::love::love::love:
LZP1992 Well-known member Feb 6, 2014 5,636 5,942 113 @ගෙදර Jun 15, 2016 #1 පට්ටා Remake එකක් සහෝලා Last edited: Jun 15, 2016
Absolute Zero Well-known member Mar 31, 2015 13,219 1 16,701 113 −273.15°C Jun 15, 2016 #2 ඔරිජිනල් එක හොඳයි ඕකට වඩා.... Reactions: LZP1992
LZP1992 Well-known member Feb 6, 2014 5,636 5,942 113 @ගෙදර Jun 15, 2016 #3 Absolute Zero said: ඔරිජිනල් එක හොඳයි ඕකට වඩා.... Click to expand... මාත් ආසයි බං ඔරිජිනල් එකට ඒත් අරකෙත් පොඩි ගතියක් තියේ (Music එහෙම) සමහරවිට රූකාන්ත දාලම Remake කරා නම් Top එකට තියෙන්න තිබුණා Last edited: Jun 15, 2016
Absolute Zero said: ඔරිජිනල් එක හොඳයි ඕකට වඩා.... Click to expand... මාත් ආසයි බං ඔරිජිනල් එකට ඒත් අරකෙත් පොඩි ගතියක් තියේ (Music එහෙම) සමහරවිට රූකාන්ත දාලම Remake කරා නම් Top එකට තියෙන්න තිබුණා
Absolute Zero Well-known member Mar 31, 2015 13,219 1 16,701 113 −273.15°C Jun 15, 2016 #4 LZP1992 said: මාත් ආසයි බං ඔරිජිනල් එකට ඒත් අරකෙත් පොඩි ගතියක් තියේ (Music එහෙම) සමහරවිට රූකාන්ත දාලම Remake කරා නම් Top එකට තියෙන්න තිබුණා Click to expand...
LZP1992 said: මාත් ආසයි බං ඔරිජිනල් එකට ඒත් අරකෙත් පොඩි ගතියක් තියේ (Music එහෙම) සමහරවිට රූකාන්ත දාලම Remake කරා නම් Top එකට තියෙන්න තිබුණා Click to expand...
Sams.Ryo Well-known member Dec 7, 2014 2,548 973 113 31 Colombo Jun 15, 2016 #5 මට original එක තමයි ඇල්ලුවෙ. රූකාන්තගෙ voice එකයි. ඒකෙ music එකයි පට්ට. remake එක කරපු එකාගෙ කටහඩ ගූ බන්.
මට original එක තමයි ඇල්ලුවෙ. රූකාන්තගෙ voice එකයි. ඒකෙ music එකයි පට්ට. remake එක කරපු එකාගෙ කටහඩ ගූ බන්.
Sams.Ryo Well-known member Dec 7, 2014 2,548 973 113 31 Colombo Jun 15, 2016 #6 හද පැත්තකින් තබා.... ඔයා ගැනම කල්පන කලා...... පට්ට ලස්සන සින්දුවක් බන්. මන් දැන් බාගෙන අහනව.