උඩ බලාගෙන ඇවිත් කුලියාපිටියේ කහ ඉරක් මැද ළමයි හැප්පුව බයික් අයියා - CCTV දර්ශන 0GI0TzSOHSk
D dimuthmike Well-known member Jan 26, 2010 15,766 9,461 113 Jun 16, 2016 #1 උඩ බලාගෙන ඇවිත් කුලියාපිටියේ කහ ඉරක් මැද ළමයි හැප්පුව බයික් අයියා - CCTV දර්ශන
skymicro Well-known member May 22, 2014 16,759 14,255 113 36 ඒක වැඩක් නෑනෙ Jun 16, 2016 #4 ගන්ජ ගහලද බන් ඌ
aruna1 Well-known member Apr 22, 2008 10,850 6,726 113 38 Galle Jun 16, 2016 #7 kuliyapitiye inne manda mol un ban. mathakada ekek hulagen AIDS bo kalaa
hiphoprock Well-known member Oct 19, 2008 7,013 1,081 113 Gampaha Jun 16, 2016 #9 bike එකේ brake නැද්ද මන්ද හප්පුනයින් පස්සෙවත් අරූ brake ගහන්නේ නැ.කකුල් තියල නවත්තගන්නේ
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Jun 16, 2016 #11 gewal walai office walai thiyena prashna okkoma paarata aran awahama ohoma dewal wenawa...
DJLEOx78 Well-known member Jun 10, 2012 7,304 2,592 113 Colombo Jun 16, 2016 #12 ගැනිත් එක්ක වලියක් දාගෙන එලියට බැහල වගේ
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jun 16, 2016 #13 කුලියපිටියෙ උන් ඕක ගේ හොම්බ එහෙම මසාජ් කොලේ නැද්ද?
Sub Zer0 Well-known member Aug 11, 2015 6,546 2,365 113 Jun 16, 2016 #16 මූ නම් පොට්ටයෙක්ද කොහෙද.. වල් balla
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jun 16, 2016 #17 tharindu455 said: බුම්ප් Click to expand... මචං උඹට වෙන කියන්න දෙයක් ඇත්තෙම නැද්ද බං!!!
topkollek Well-known member May 22, 2014 43,073 1 57,111 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 16, 2016 #18 ආයෙ බයිසිකල් පදින්න බැරි වෙන්න දෙන්න තිබුනෙ
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Jun 16, 2016 #19 uuta kalin ekath hayiyen yanawa neda.kaha ira laga himin yanna baha munta.
simpleboy Member Mar 8, 2015 1,641 109 0 Jun 16, 2016 #20 mata penne uge bike eke brake na ehema nathnam kohehari yanna parakku wela kelagena enne ehemath nathnam mokak hari wena kalpanawakin enne. kohomath kaha ira lagadi wege adu karanna ona. eta kalin giya ekath kelagena yanawa.
mata penne uge bike eke brake na ehema nathnam kohehari yanna parakku wela kelagena enne ehemath nathnam mokak hari wena kalpanawakin enne. kohomath kaha ira lagadi wege adu karanna ona. eta kalin giya ekath kelagena yanawa.