iOS 10 සමග ගොඩක් අලුත් features අවා ඒ අතරින් ගොඩක් දෙනෙක් ගේ අවදානය යොමු වුන feature එකක් තමයි Raise to Wake කියන්නේ මොකද Raise to Wake වලින් අපිට screen එක wake කරන්න කිසිම button එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ මොකද iOS 10 iPhone එක දිහා බැලු සැනින් automatically sensors වලින් screen එක auto wake කරනවා.
මේ හේතුව නිසා මේ feature එක තමන්ගේ iPhone එකට වැඩ කරනවද කියලා දැනගන්න ගොඩක් දෙනෙක් අපිට Message කරලා තිබුනා හැබැයි ඒ හැමෝටම අපි කිව්වේ අපිත් තවම මේක iPhones වල test කරනවා කියලා, තවමත් හැම දේකම testings නම් ඉවර වෙලා නැහැ එත් අපිට මේ අවස්ථාවේදී කියන්න වෙන්නේ iOS 10 ලැබෙන හැම iPhone එකකම Raise to Wake support කරන්නේ නැහැ කියල තමයි.
මේකට හේතු කීපයක් තියනවා Raise to Wake iPhone එකට එන්න ප්‍රදහනම හේතුව කියල WWDC16 event එක වෙලාවේ Craig Federighi (Apple’s senior vice president Software) කිව්වේ අපි දන්නවා අලුත්ම iPhone 6S එකේ තියන super fast second Gen Touch ID එක නිසා අපි fingerprint එක තිබුණු සැනින් iPhone එක unlock වෙනවා කියලා, එක නිසා සමහර වෙලාවට මේ වේගය වැඩි නිසාම අපිට සමහර Lock Screen එකේ පෙන්න තිබ්බ notifications මගහැරෙනවා අන්න එක තමයි Raise to Wake වල ප්‍රධානම අරමුණ කියල.
අනිත් හේතුව ගොඩක් දුරට මේක හැම iOS 10 device එකටම දුන්නොත් ඒවා වල battery life එකටත් මේකෙන් ප්‍රශ්නෙයක් වෙන්න ඉඩ තියනවා ඔය හැමදේම ගැන සැලකිල්ලට අරගෙන මේ අවස්ථාවේ iOS 10 Raise to Wake දෙන්න තිරණය කරලා තියෙන්නේ iPhone 6s, iPhone 6s Plus, iPhone SE models වලට විතරයි, අනිත් iPhone users ලට නම් iPhone එකේ Home Button එක හරි Power Button එක හරි ඔබන්නම වෙනවා Screen එක wake කරන්න ඉදිරියේදී මේ ගැන මොනවහරි update වුනොත් අපි එසැනින් අරන් එන්නම්.
Source : http://www.applesl.com/ios-10-raise-wake-models-sinhala/