මේ ටීම් එකට මිලින්ද සිරිවර්ධන ඉන්නම ඕන..
දිල්ෂානුත් ආවා නම් අපිට හොඳ සයිඩ් එකක් ඉන්නවා..
ෆාස්ට් බෝලර්ස්ලා තමයි අවුල..
ඉන්ග්ලන්ඩ් එක්ක ගහද්දි ඩෙත් ඕවර්ස් දාන්න එකෙක් නැතුව යනවා..
කුලේ හිටියනම් වටිනවා...
මිලින්ද කපපු එක නම් පට්ටම මෝඩ වැඩක්..
Dilshan wenuwen aluth player kenekta thiyana chance eka nethi karana eka moda wedak. Dilshan ta den 40 wage ethi, api hithanna oni ada heta gahana matches genada ehema neththam thawa awurudu 5-6 ka lankawe cricket future eka genada kiyala.
Milindawa danna oni kawuru ayin karalada kiyana option eka oya deela ne, Prasanna me dawas wala UK county matches gahanawa, uu eewage tikak perform karala thiyanawa, ee nisa uuwa ganna ethi, milinda NZ tour eken passe digatama fail neda? kohoma unath eka parama ayin karanne nethuwa thawa chances deela balanna oni.