** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    match highlights...

    අඩෝ කුසලයා ජර්සිය ඇදලා නිසා තව මහත් වෙලා වගේ
    දැන් නම් හෙල්මට් දාගෙන ඉද්දි පාරවලුයි උගේ ලුක් එකයි සිරාම ජයසූරිය වගේ

    :love::love::love::love::love:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අඩෝ කුසලයා ජර්සිය ඇදලා නිසා තව මහත් වෙලා වගේ
    දැන් නම් හෙල්මට් දාගෙන ඉද්දි පාරවලුයි උගේ ලුක් එකයි සිරාම ජයසූරිය වගේ

    :love::love::love::love::love:

    කුසල් 31ක් ගහද්දි ගුණතිලක 9යි. ජයසුරියම තමයි. මතකනේ ඉස්සර,
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    Dilshan wenuwen aluth player kenekta thiyana chance eka nethi karana eka moda wedak. Dilshan ta den 40 wage ethi, api hithanna oni ada heta gahana matches genada ehema neththam thawa awurudu 5-6 ka lankawe cricket future eka genada kiyala.
    Milindawa danna oni kawuru ayin karalada kiyana option eka oya deela ne, Prasanna me dawas wala UK county matches gahanawa, uu eewage tikak perform karala thiyanawa, ee nisa uuwa ganna ethi, milinda NZ tour eken passe digatama fail neda? kohoma unath eka parama ayin karanne nethuwa thawa chances deela balanna oni.

    Milinda fail na ban thirimanna ekka baladdi...:rofl::rofl: uge last 3 innings 39,12,66...:yes::cool:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ ටීම් එකට මිලින්ද සිරිවර්ධන ඉන්නම ඕන..
    දිල්ෂානුත් ආවා නම් අපිට හොඳ සයිඩ් එකක් ඉන්නවා..
    ෆාස්ට් බෝලර්ස්ලා තමයි අවුල..
    ඉන්ග්ලන්ඩ් එක්ක ගහද්දි ඩෙත් ඕවර්ස් දාන්න එකෙක් නැතුව යනවා..
    කුලේ හිටියනම් වටිනවා...
    මිලින්ද කපපු එක නම් පට්ටම මෝඩ වැඩක්..



    පල යන්න :angry::angry: උබ දන්න බම්බුව තමා සිරි වර්දන මොන මැච් එකේ ද ගැහුවේ අර සචිත් පතිරනව කපලා ඇවිල්ලා එක මැච් එකක හරියට ගැහුවද බලපන්

    :angry::angry:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    milindaya maha kammeliyek wage matanam penne ban, team player kenek wage pennet nehe :angry:


    සත 5ක වැඩක් නෑ බන් එක මැච් එකක හරියට ගැහුවේ නෑ ඒ නිසා නොගත්ත එක හොදයි අනික හැබැයි සෙක්කුවා දාපු එක නම් වැඩක් නෑ සත 5ක් ඊට වඩා හොදයි මෙන්ඩිස් දැම්මා නම් :angry::angry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කුසල් 31ක් ගහද්දි ගුණතිලක 9යි. ජයසුරියම තමයි. මතකනේ ඉස්සර,

    අනිවා
    දැන් සංගා වගේ ඩයල් එකක් තමයි ඕනේ

    :D:D:D:D
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    yako Miliya ODI walata demme neththe. Wu injured ban.
    3rd Test eke gehuwe neththeth eka nisa.
    3rd test toss eka dadadi Mathiws lokka kiwwa ahune nedda bolata. :angry:

    injured tama eth mata uwa alluwe ne passe passe mulinnam hodai
     

    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    1. Kusal 2. Upul 3. Kusal M 4.Chandi 5. Mathews 6. Dhananjaya 7. Shanaka 8. Seekku/ Randiv 9. Maharoof / Pradeep 10. Eranga 11. Suranga
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    1. kusal
    2.gunathillake (last chance)
    3.mendis
    4.chandimal (WC)
    5. mathiws (C)
    6.shanaka (allrounder )
    7. de silva (allrounder)
    8. maharoof (වෙන දාන්න එකෙක් නැති හින්ද)
    9. randiv
    10. Lakmal
    11. nuwan pradeep



    මිලින්ද උන්න නම් ටීම් එක සුපිරියට බැලන්ස් කරන්න තිබ්බ.
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    1. kusal
    2.gunathillake (last chance)
    3.mendis
    4.chandimal (WC)
    5. mathiws (C)
    6.shanaka (allrounder )
    7. de silva (allrounder)
    8. maharoof (වෙන දාන්න එකෙක් නැති හින්ද)
    9. randiv
    10. Lakmal
    11. nuwan pradeep



    මිලින්ද උන්න නම් ටීම් එක සුපිරියට බැලන්ස් කරන්න තිබ්බ.

    :yes::yes: මිලිය ටැලන්ට් එකෙක් ඌට මැදින් විතරනෙ ගහන්න චාන්ස් ආවෙ.
    හපයගෙ නම නැති උනාම හෙන අඩුවක් වගේ ඕයි. :lol:
    ඌට දුන්න චාන්ස් මට දුන්න නම් අද මාත් හොද තැනක ඕයි :dull:
    ඉස්කෝලෙ යන කාලා ඕකව එකම පංතියෙ හත් අට වතාවක් නවත්ව ගන්න ඇති. ඒකයි ඔය පුරුද්දට ගිහිං තියෙන්නෙ :lol: