match highlights...
අඩෝ කුසලයා ජර්සිය ඇදලා නිසා තව මහත් වෙලා වගේ
දැන් නම් හෙල්මට් දාගෙන ඉද්දි පාරවලුයි උගේ ලුක් එකයි සිරාම ජයසූරිය වගේ

Dilshan wenuwen aluth player kenekta thiyana chance eka nethi karana eka moda wedak. Dilshan ta den 40 wage ethi, api hithanna oni ada heta gahana matches genada ehema neththam thawa awurudu 5-6 ka lankawe cricket future eka genada kiyala.
Milindawa danna oni kawuru ayin karalada kiyana option eka oya deela ne, Prasanna me dawas wala UK county matches gahanawa, uu eewage tikak perform karala thiyanawa, ee nisa uuwa ganna ethi, milinda NZ tour eken passe digatama fail neda? kohoma unath eka parama ayin karanne nethuwa thawa chances deela balanna oni.

uge last 3 innings 39,12,66...

Milinda fail na ban thirimanna ekka baladdi...uge last 3 innings 39,12,66...
![]()

මේ ටීම් එකට මිලින්ද සිරිවර්ධන ඉන්නම ඕන..
දිල්ෂානුත් ආවා නම් අපිට හොඳ සයිඩ් එකක් ඉන්නවා..
ෆාස්ට් බෝලර්ස්ලා තමයි අවුල..
ඉන්ග්ලන්ඩ් එක්ක ගහද්දි ඩෙත් ඕවර්ස් දාන්න එකෙක් නැතුව යනවා..
කුලේ හිටියනම් වටිනවා...
මිලින්ද කපපු එක නම් පට්ටම මෝඩ වැඩක්..

උබ දන්න බම්බුව තමා සිරි වර්දන මොන මැච් එකේ ද ගැහුවේ අර සචිත් පතිරනව කපලා ඇවිල්ලා එක මැච් එකක හරියට ගැහුවද බලපන් 

milindaya maha kammeliyek wage matanam penne ban, team player kenek wage pennet nehe![]()

කුසල් 31ක් ගහද්දි ගුණතිලක 9යි. ජයසුරියම තමයි. මතකනේ ඉස්සර,

Milinda fail na ban thirimanna ekka baladdi...uge last 3 innings 39,12,66...
![]()
milindaya maha kammeliyek wage matanam penne ban, team player kenek wage pennet nehe![]()

yako Miliya ODI walata demme neththe. Wu injured ban.
3rd Test eke gehuwe neththeth eka nisa.
3rd test toss eka dadadi Mathiws lokka kiwwa ahune nedda bolata.![]()
yako Miliya ODI walata demme neththe. Wu injured ban.
3rd Test eke gehuwe neththeth eka nisa.
3rd test toss eka dadadi Mathiws lokka kiwwa ahune nedda bolata.![]()
1. kusal
2.gunathillake (last chance)
3.mendis
4.chandimal (WC)
5. mathiws (C)
6.shanaka (allrounder )
7. de silva (allrounder)
8. maharoof (වෙන දාන්න එකෙක් නැති හින්ද)
9. randiv
10. Lakmal
11. nuwan pradeep
මිලින්ද උන්න නම් ටීම් එක සුපිරියට බැලන්ස් කරන්න තිබ්බ.

මිලිය ටැලන්ට් එකෙක් ඌට මැදින් විතරනෙ ගහන්න චාන්ස් ආවෙ. 

ado mathews ta mara love ekak neh thiyenne shaminda erangata..gal kollada manda.u karapu magulakuth ne team eke hemadma