ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මිලියට මොකද බං වෙලා තියෙන්නෙ???
    සවර් එක පැත්තෙ ගිය කාලයක් මතක නෑ... :(

    යන්න යකොව් සර්වර් එකක් තියෙන්ට එපැයි
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    මදි මදි යකෝ..

    30-40 වත් දාන්න ඕන ඔය ඉන්න උන් ටිකත් එක්ක..
    රෑට වරෙන් මමත් එනව..
    ඊය හලෝ :lol:

    මගුලක් කතා කරනව. :lol: ඔහොමවත් ගහපු එක ගැන සන්තෝස වෙයන්. ඕකට පස්සෙ එකක් ගැහුවා. කීල්ස් 10 ඩෙත් 15 :rofl:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,196
    6,059
    113
    wadak na ban EK eka tharam gathiyak na... koheda thama danne nane
    හේෂානි අක්කා හැමදාම බොරු කියනවා යහපාලන ආණ්ඩුව වගේ.
    tumblr_my1bypOhuG1rmwzkdo1_400.gif
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපි අපි කතා වෙලා සිංගපුරුවේ සර්වර් එකක් දාන්න බලමු. අපේ කලින් තිබ්බ එක වගේ එළමකිරි එකක්. මාසෙට රු.27,000/= ඕනා. කවුද කැමති?
    :oo::baffled::nerd:
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    අපි අපි කතා වෙලා සිංගපුරුවේ සර්වර් එකක් දාන්න බලමු. අපේ කලින් තිබ්බ එක වගේ එළමකිරි එකක්. මාසෙට රු.27,000/= ඕනා. කවුද කැමති?
    :oo::baffled::nerd:

    danta salli nam na e unata dammata passe play karala sup ekak denta ennam :rolleyes: