මිලියට මොකද බං වෙලා තියෙන්නෙ???
සවර් එක පැත්තෙ ගිය කාලයක් මතක නෑ...![]()
යන්න යකොව් සර්වර් එකක් තියෙන්ට එපැයි
මිලියට මොකද බං වෙලා තියෙන්නෙ???
සවර් එක පැත්තෙ ගිය කාලයක් මතක නෑ...![]()
මදි මදි යකෝ..
30-40 වත් දාන්න ඕන ඔය ඉන්න උන් ටිකත් එක්ක..
රෑට වරෙන් මමත් එනව..
ඊය හලෝ![]()
ඔහොමවත් ගහපු එක ගැන සන්තෝස වෙයන්. ඕකට පස්සෙ එකක් ගැහුවා. කීල්ස් 10 ඩෙත් 15 
මිලියට මොකද බං වෙලා තියෙන්නෙ???
සවර් එක පැත්තෙ ගිය කාලයක් මතක නෑ...![]()

ඌ හොඳට ඉන්නෙ ඔය. තියෙන ඔක්කොම සර්වර් වල ප්ලේ කරනවා ඌ.![]()



thopila horen gahanawa neda.dan ethin kohenda owata kalayak.:'(
හේෂානි අක්කා හැමදාම බොරු කියනවා යහපාලන ආණ්ඩුව වගේ.wadak na ban EK eka tharam gathiyak na... koheda thama danne nane
හේෂානි අක්කා හැමදාම බොරු කියනවා යහපාලන ආණ්ඩුව වගේ.
![]()
komath owata yan na bun.man kiwwe Ek up karanawa kiyala umba begal dodawana wane.na ban gihin balala awa... set wenne na ban
komath owata yan na bun.man kiwwe Ek up karanawa kiyala umba begal dodawana wane.
mama kiwwa ban... ko ithin.... mama kiwwa EK unta hari Temp privet ekak damu kiyala






අපි අපි කතා වෙලා සිංගපුරුවේ සර්වර් එකක් දාන්න බලමු. අපේ කලින් තිබ්බ එක වගේ එළමකිරි එකක්. මාසෙට රු.27,000/= ඕනා. කවුද කැමති?
![]()

danta salli nam na e unata dammata passe play karala sup ekak denta ennam![]()
danta salli nam na e unata dammata passe play karala sup ekak denta ennam![]()


ආ සුට්ටි වෙන මුකුත් එපාද
