උබ මුගෙන් ටිකක් ප්‍රවේසම් වෙයන්, බොරදියෙත් මාලු බන් උන් ඉන්නවනේ...![]()
අනේ මංද බං.. කලුවරේ අත පත ගානව වගේ..
ඇහැට දැකල නෑනෙ කවුරුවත්...

උබ මුගෙන් ටිකක් ප්‍රවේසම් වෙයන්, බොරදියෙත් මාලු බන් උන් ඉන්නවනේ...![]()

උබ මුගෙන් ටිකක් ප්‍රවේසම් වෙයන්, බොරදියෙත් මාලු බන් උන් ඉන්නවනේ...![]()

උබ හරි පොඩියි පුතා.
මේ සයිට් එකේ විවිධ මානසික මට්ටම් වල මිනිස්සු එනවා යනවා.
ඒ විවිධ වු මානසික මට්ටම් අතුරින් හරියටම අපේ මානසික මට්ටමටම මැච් වෙන අය හම්බෙන්න පුලුවන්,හම්බ නොවෙන්න පුලුවන්.
උබ මොන ආගමේ හෝ වේවා උබට කියලා දීලා ඇත්ටේ උබේ ආගම අනුව සියල්ලන් එක්කම හැසිරෙන්න ඉගෙන ගත යුතුයි කියලා මිසක් අවස්ථාවන් වලදි පලායන්න කියලා නෙවෙයි.
ගෙදර ප්‍රශ්න,කෙල්ලගේ ප්‍රශ්න,හුකන ප්‍රශ්න,ජොබ් ප්‍රශ්න ඔක්කෝම ඔලුවේ තියන් මේකට අපිත් ලොග් වෙනවා.
සමහර වෙලාවට මේකට ආවම තව එපා වෙනවා සමහරු නිසා ඒත් එහෙමයි කියලා අවස්ථාවෙන් පලා ගිහින් වැඩක් නෑ ඒ ඒ විවිධ වු අවස්ථාවන් වලට හැඩගැහෙන්නේ නැතුව.
ප්‍රශ්නයක් වුනාම සිම් එක මාරු කරන එක නෙවෙයි පිරිමිකම කියන්නේ.
ඒ සිම් එකට එන කෝල්,මැසේජස් හැන්ඩ්ල් කරගන්න එකයි මොනාහරි කරලා.
අපි පිරිමි.
ගෑණියෙක්ට වෙලා ඉපදුනු එවුන් දුක් වෙනවා පිරිමි ආත්මයක් ලැබුනේ නෑ කියලා.
අපිට හම්බුනු පිරිමි ආත්මේ ගෑණු වගේ ප්‍රශ්න වලින් පැනලා නොයා ඉමු.
උබව මම දැක්කේ අදමයි වගේ මට මීටර්.
ඒත් උබත් කොල්ලෙක්නේ.
සෝ ඕවා ඕවා තමා බන් ජීවිතේ.
අපිට දරාගැනීමේ ශක්තිය වැඩි කරගන්න පුලුවන් වෙන්න ඕන.

ඔවු මචන් මේකේ කවුරු හරු තමන්ගේ ප්‍රස්නයක් කිව්වහම ඒකට සීරියස් උත්තර දෙන පිරිසක් සහ හැම දේම විහිලුවට අරන් බයිට් කරන පිරිසක් ඉන්නවා..
(අපි ඒවා බලල හිනවෙච්ච වාරවල් අනන්තයි)
සමහරවිට මේකට ගැටලුව ඉදිරිපත් කරන එකා ඒක දානේ කරන්න වෙන කිසිම දෙයක් නැතිව එල්ලෙන්න වැලක් ගැටගහලා අන්තිම වතාවට එලකිරියෙනුත් අහලා බලනවා කියලා වෙන්න ඇති..
ඒත් අපි අහන ප්‍රස්නේ මේකේ ඉන්න විවිද මානසික මට්ටම් වල ඉන්න එවුන් තේරුම් ගන්නේ උන්ගේ දැනීමේ හැටියට..
මචන් අපිට උබ ගැන හිතන්න වෙන්නෙත් ඒ වගේම තමයි මේකේඉන්න උන්ගේ මනසිකත්වය ගැන තේරුම් ගන්න බැරි තරමටම උබේ මනසික මට්ටම අවුල්ද?
එලකිරියට මමත් ලගදි අවේ..ෆේස් බුක් එකට වඩා මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
මේකේ අපි කවුද කියලා දන්නෙ නැති නිසා කියන එක කෙලින්ම කියන්න පුලුවන්..මම නම් ඔහොම එකක් උනා කියල මේකෙන් අයින් වෙන්නේ නෑ..
අනිත් එක උබේ හැම ප්‍රස්නෙටම මේකෙන් උත්තර බලා පොරොත්තු වෙන්න එපා..
උබට එලකිරිය වැඩක් නැති වෙන්න පුලුවන් ඒත් උබෙන් උදව් බලාපොරොත්තුවෙන් ඉන්න ගොඩක් උන් මේකේ ඇති..උන් ගැනත් හිතපන්..හිතලා තීරනයක් ගනින්..එලකිරි...
anunta ona widiyata uba hadenne ay bn...ubata ona widiyata uba hadiyan...anika social media kiyana eke theruma uba danne nadda thawama?
![]()
machan kalekin me pathe awe nathe ai..............![]()
උඹ නම් අමුතු එකෙක් බන්...දැන් කියහන්..උඹ යනවද නැද්ද?
යනවා නම් යමන් මචන් ..ඉන්නවා නම් ඉඳපන්...කොහේ ගියත් කාටවත් 2න්ඩ් වෙන්ඩ එපා...කාවවත් 2න්ඩ් කරන්නත් එපා... එලකිරිය තියෙන්නෙ උඹෙ ප්‍රශ්න විසදන්න නෙව්යි බන්.. ප්‍රශ්න ටිකකට හරි අමතක කරගන්න...ඒක මතක තියාගනින්
අඩේ මම හිතුවෙ උඹ ගියා කියලා...උඹේ ඔච්චර කොටු තිබ්බෙ නෑනේ බන් අවසාන වතාවට දකින කොට...
![]()
කාටවත් හේතු දක්වන්න මට අවශ්‍යතාවයක් මට නැහැ .
මේක පරණ ටීඩ් එකක්. පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න මේක bump කරලා තියෙන්නේ කවුද කියලා අද ?
මේ පොස්ට් එක bump කරන පුද්ගලයාගේ මඩ ගැහිල්ල නිසා තමයි මම එල කිරියෙන් යන්න හැදුවේ. හැබැයි මම මේ ටීඩ් එකේ ලියලා නැහැ උගේ නමවත් ඒ ගොබ්බ කාලකන්නි මැට්ටා ගේ අරමුණ ඉෂ්ට නොවුන නිසා හැමදාම bump කරනවා. මේ පොස්ට් එක.

උබ හරි පොඩියි පුතා.
මේ සයිට් එකේ විවිධ මානසික මට්ටම් වල මිනිස්සු එනවා යනවා.
ඒ විවිධ වු මානසික මට්ටම් අතුරින් හරියටම අපේ මානසික මට්ටමටම මැච් වෙන අය හම්බෙන්න පුලුවන්,හම්බ නොවෙන්න පුලුවන්.
උබ මොන ආගමේ හෝ වේවා උබට කියලා දීලා ඇත්ටේ උබේ ආගම අනුව සියල්ලන් එක්කම හැසිරෙන්න ඉගෙන ගත යුතුයි කියලා මිසක් අවස්ථාවන් වලදි පලායන්න කියලා නෙවෙයි.
ගෙදර ප්‍රශ්න,කෙල්ලගේ ප්‍රශ්න,හුකන ප්‍රශ්න,ජොබ් ප්‍රශ්න ඔක්කෝම ඔලුවේ තියන් මේකට අපිත් ලොග් වෙනවා.
සමහර වෙලාවට මේකට ආවම තව එපා වෙනවා සමහරු නිසා ඒත් එහෙමයි කියලා අවස්ථාවෙන් පලා ගිහින් වැඩක් නෑ ඒ ඒ විවිධ වු අවස්ථාවන් වලට හැඩගැහෙන්නේ නැතුව.
ප්‍රශ්නයක් වුනාම සිම් එක මාරු කරන එක නෙවෙයි පිරිමිකම කියන්නේ.
ඒ සිම් එකට එන කෝල්,මැසේජස් හැන්ඩ්ල් කරගන්න එකයි මොනාහරි කරලා.
අපි පිරිමි.
ගෑණියෙක්ට වෙලා ඉපදුනු එවුන් දුක් වෙනවා පිරිමි ආත්මයක් ලැබුනේ නෑ කියලා.
අපිට හම්බුනු පිරිමි ආත්මේ ගෑණු වගේ ප්‍රශ්න වලින් පැනලා නොයා ඉමු.
උබව මම දැක්කේ අදමයි වගේ මට මීටර්.
ඒත් උබත් කොල්ලෙක්නේ.
සෝ ඕවා ඕවා තමා බන් ජීවිතේ.
අපිට දරාගැනීමේ ශක්තිය වැඩි කරගන්න පුලුවන් වෙන්න ඕන.
ane yanna epa........ pissu katha kiyanna epa............මාත් යනව එළකිරියෙන්...
සුපිරි පොරවල් ටිකක් ඉන්නවනෙ..
අපි වගේ පොඩි මිනිස්සු මේකෙ ඉන්ඩ ඕනෙ නෑ..
View attachment 65386

.............

මාත් යනව එළකිරියෙන්...
සුපිරි පොරවල් ටිකක් ඉන්නවනෙ..
අපි වගේ පොඩි මිනිස්සු මේකෙ ඉන්ඩ ඕනෙ නෑ..
View attachment 65386