මොන හුයන්නක් ද බං ඒ......????
ඕව තියෙන්නේ නෂ්ඨකාමීන් ගේ මනෝරාජික ප්‍රේම-උතෝපියා වල මිස මේ මහ පොළවේ නෙවෙයි.![]()






මටත් සුවර් නැ අප්ප............ හැබැයි නන්දා මාලනි නැන්ද නම් කියනව.......
![]()
රාගයෙන් තොර ප්‍රේමයක් තියෙනවනම් පොතක විතරයි.ඇත්තට නෑ. එහෙම ප්‍රේමයකට පැවැත්මක් නෑ.
බයිල නෙ.රාගයෙන් තොර ප්‍රේමයක් තියෙනවනම් පොතක විතරයි.ඇත්තට නෑ. එහෙම ප්‍රේමයකට පැවැත්මක් නෑ.



සිදීලා...
මම කලම්බල ආවෙ.
බයිල නෙ.රාගයෙන් තොර ප්‍රේමයක් තියෙනවනම් පොතක විතරයි.ඇත්තට නෑ. එහෙම ප්‍රේමයකට පැවැත්මක් නෑ.
මෙ ලොකෙ හැම දෙකම දිත්වයක් තියනවනෙ...... රාගයෙන් තොර ප්‍රේමයක් කියල දෙකුත් ඇති කියල හිතනව......හැබැයි එකට මෙ නමින්(ප්‍රේමයක්) කතා කරනවද කියල දන්නැ........බයිල නෙ.රාගයෙන් තොර ප්‍රේමයක් තියෙනවනම් පොතක විතරයි.ඇත්තට නෑ. එහෙම ප්‍රේමයකට පැවැත්මක් නෑ.





siraawata. kalambanne na kiwa neda enakan

siraawata. kalambanne na kiwa neda enakan

ගොඩක් ඒවා පටන් ගන්නකොට එහෙමයි. ඒත් රාගයෙන් තොර ප්‍රේමයකට කල් පැවැත්මක් නෑ. ගහට පොත්ත වගේ තමා. එකක් නැත්ව අනිකට කල් පැවැත්මක් නෑ

ada chuttak kalabuna. auto una.![]()
ලැට්ස් කොන්ටිනූ දිස් ඕන් අනදර් මීඩියා..

රාගයෙන් ප්‍රේමය උපදිනව කියලත් මම හිතනව.![]()
ඔව්. රාගයෙන් ප්‍රේමයත්, ප්‍රේමයෙන් රාගයත් හටගන්නව මම හිතන්නෙ. ප්‍රේමයට පසු රාගය මෙන්ස්ට්‍රීම් එක වෙන්න පුලුවන්. ඒත් අනිත් පැත්තත් වෙන්න පුලුවන් කිසිම අවුලක් නැතුව
