2016 Jun -17- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මොන හුයන්නක් ද බං ඒ......????
    ඕව තියෙන්නේ නෂ්ඨකාමීන් ගේ මනෝරාජික ප්‍රේම-උතෝපියා වල මිස මේ මහ පොළවේ නෙවෙයි.:nerd:
    :confused::confused::confused::confused::confused::confused:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මටත් සුවර් නැ අප්ප............ හැබැයි නන්දා මාලනි නැන්ද නම් කියනව.......
    :P:P:P:P:P:P:P

    බයිල නෙ. :lol:රාගයෙන් තොර ප්‍රේමයක් තියෙනවනම් පොතක විතරයි.ඇත්තට නෑ. එහෙම ප්‍රේමයකට පැවැත්මක් නෑ.:)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    බයිල නෙ. :lol:රාගයෙන් තොර ප්‍රේමයක් තියෙනවනම් පොතක විතරයි.ඇත්තට නෑ. එහෙම ප්‍රේමයකට පැවැත්මක් නෑ.:)

    ගොඩක් ඒවා පටන් ගන්නකොට එහෙමයි. ඒත් රාගයෙන් තොර ප්‍රේමයකට කල් පැවැත්මක් නෑ. ගහට පොත්ත වගේ තමා. එකක් නැත්ව අනිකට කල් පැවැත්මක් නෑ
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බයිල නෙ. :lol:රාගයෙන් තොර ප්‍රේමයක් තියෙනවනම් පොතක විතරයි.ඇත්තට නෑ. එහෙම ප්‍රේමයකට පැවැත්මක් නෑ.:)
    මෙ ලොකෙ හැම දෙකම දිත්වයක් තියනවනෙ...... රාගයෙන් තොර ප්‍රේමයක් කියල දෙකුත් ඇති කියල හිතනව......හැබැයි එකට මෙ නමින්(ප්‍රේමයක්) කතා කරනවද කියල දන්නැ........:):):):):)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගොඩක් ඒවා පටන් ගන්නකොට එහෙමයි. ඒත් රාගයෙන් තොර ප්‍රේමයකට කල් පැවැත්මක් නෑ. ගහට පොත්ත වගේ තමා. එකක් නැත්ව අනිකට කල් පැවැත්මක් නෑ

    රාගයෙන් ප්‍රේමය උපදිනව කියලත් මම හිතනව. :P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    රාගයෙන් ප්‍රේමය උපදිනව කියලත් මම හිතනව. :P

    ඔව්. රාගයෙන් ප්‍රේමයත්, ප්‍රේමයෙන් රාගයත් හටගන්නව මම හිතන්නෙ. ප්‍රේමයට පසු රාගය මෙන්ස්ට්‍රීම් එක වෙන්න පුලුවන්. ඒත් අනිත් පැත්තත් වෙන්න පුලුවන් කිසිම අවුලක් නැතුව
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිත්සිරි ජයසේකරගේ තවත් සිංදුවක් තියෙනවා බලමු ඒක කිඹුලා ප්‍රචාරය කරයිද කියලා
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔව්. රාගයෙන් ප්‍රේමයත්, ප්‍රේමයෙන් රාගයත් හටගන්නව මම හිතන්නෙ. ප්‍රේමයට පසු රාගය මෙන්ස්ට්‍රීම් එක වෙන්න පුලුවන්. ඒත් අනිත් පැත්තත් වෙන්න පුලුවන් කිසිම අවුලක් නැතුව

    කිඹුල බාව උස්සන් එයිද මන්දා? :baffled: