mona uttakwath tarun nane
ඕව වෙද්දී අපි නෑ නෙ බන් මොක උනත් මොකෝ

ඊට කලිං නිවන් දැක්කොත් හරි..
එහෙම නැතුව නිකං ෂේප් වෙන්ඩ බෑ මල්ලි![]()
හුගක්දුර හිතලා ......... 
එත් කමක් නෑ බන් තව සෑහෙන කල් නෙ. මිනිස්සු ඉන්න එකක් නෑ එතකොට. වඳ වෙලා ගිහින් ඉඳිඊට කලිං නිවන් දැක්කොත් හරි..
එහෙම නැතුව නිකං ෂේප් වෙන්ඩ බෑ මල්ලි![]()

mokakda e seen eka?
ගුරුත්වාකර්ශ්න ශක්තියයි dark energy එකෙයි සටනක් තියෙන්නෙ... අපේ ලොකල් ගෘප් එකේ ගුරුත්වාකර්ශන ශක්තිය වැඩි නිසා ඔක්කොම එකට එකතු වෙනව... ඒත් අපේ ලොකල් ගෘප් එකෙන් එහා තියන චක්රවාට ඩාර්ක් එනර්ගි නිසා එන්න එන්න ඈත් වෙනව. milky way Andromeda එකතු උනා කියල ග්රහලොක වලට කිසිම බලපාමක් වෙන්නෙ නෑ... අනික ඒක වෙන්න තව අවුරුදු මිලියන ගානක් යනව...
