Milkdromeda

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,684
    113
    අපේ ගැලැක්සි ගෘෘප් එක ඒ කියන්නෙ Local Group එක එන්ඩ එන්ඩ ලං වෙනවලු නේද..
    අපේ Milkyway එකයි Andromeda චක්‍රාවාටයයි කවද හරි එකට හා වෙනවලු..

    අපි අහල තියෙන්නෙ චක්‍රාවාට එකිනෙකා ඈත් වෙනව කියලනෙ..
    එහෙම ඈත්වෙන්නෙ Galaxy Group විදියටලු..
     
    • Like
    Reactions: chalirox

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,684
    113
    mona uttakwath tarun nane





    අනිත් හැම ගැලැක්සි ගෘප් එකක්ම ඈතින් ඈතට ගිහින් කවද හරි අපි (Milkdromeda එක) මේ මුළු විශ්වයේම හුදකලා වෙනවලු...
    මට තේරුනේ එහෙමයි..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,684
    113
    ඕව වෙද්දී අපි නෑ නෙ බන් මොක උනත් මොකෝ

    ඊට කලිං නිවන් දැක්කොත් හරි..
    එහෙම නැතුව නිකං ෂේප් වෙන්ඩ බෑ මල්ලි ;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊට කලිං නිවන් දැක්කොත් හරි..
    එහෙම නැතුව නිකං ෂේප් වෙන්ඩ බෑ මල්ලි ;)
    එත් කමක් නෑ බන් තව සෑහෙන කල් නෙ. මිනිස්සු ඉන්න එකක් නෑ එතකොට. වඳ වෙලා ගිහින් ඉඳි :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,684
    113
    mokakda e seen eka?

    අනාගතේ කවදහරි දවසක අපේ ක්ෂීරපථයයි, ඇන්ඩ්‍රොමීඩා චකාවාටයයි හා වෙනව..

    milkyway + Andromeda galaxy ----> Milkdromeda
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,684
    113
    galaxy group එක ඇකිලුනාට, galaxy groups ටික එකිනෙකා ඈත් වෙනව..
    ඈත්වෙන්නෙ ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන්.. අපිට කවදාවත් අපේ ගැලැක්සි ගෘප් එකෙන් තවත් ගැලැක්සි ගෘප් එකකට යනව කියන එක හිතන්ඩ හරිම අමාරුයි..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ගුරුත්වාකර්ශ්න ශක්තියයි dark energy එකෙයි සටනක් තියෙන්නෙ... අපේ ලොකල් ගෘප් එකේ ගුරුත්වාකර්ශන ශක්තිය වැඩි නිසා ඔක්කොම එකට එකතු වෙනව... ඒත් අපේ ලොකල් ගෘප් එකෙන් එහා තියන චක්‍රවාට ඩාර්ක් එනර්ගි නිසා එන්න එන්න ඈත් වෙනව. milky way Andromeda එකතු උනා කියල ග්‍රහලොක වලට කිසිම බලපාමක් වෙන්නෙ නෑ... අනික ඒක වෙන්න තව අවුරුදු මිලියන ගානක් යනව...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,684
    113
    ගුරුත්වාකර්ශ්න ශක්තියයි dark energy එකෙයි සටනක් තියෙන්නෙ... අපේ ලොකල් ගෘප් එකේ ගුරුත්වාකර්ශන ශක්තිය වැඩි නිසා ඔක්කොම එකට එකතු වෙනව... ඒත් අපේ ලොකල් ගෘප් එකෙන් එහා තියන චක්‍රවාට ඩාර්ක් එනර්ගි නිසා එන්න එන්න ඈත් වෙනව. milky way Andromeda එකතු උනා කියල ග්‍රහලොක වලට කිසිම බලපාමක් වෙන්නෙ නෑ... අනික ඒක වෙන්න තව අවුරුදු මිලියන ගානක් යනව...

    ඩාර්ක් එනර්ජි එක නිසා ඈත්වෙන්නෙ කොහොමද බං.. :confused: