:no::no::no::frown::frown::no::no::no:
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,652 113 hell Jun 18, 2016 #22 AnuradhaRa said: ඩාර්ක් එනර්ජි එක නිසා ඈත්වෙන්නෙ කොහොමද බං.. Click to expand... ඩර්ක් එනගි නිසා අවකාශය ප්‍රසාරනය වෙනව බන්.... ලග තියන වස්තු වලට ඒකෙ බලපෑම නොසැලකිය හැකි තරම් කුඩායි... ඒත් දුරින් තියන වස්තු ඔය අවකාශ ප්‍රසාරනව නිසා ඇත් වෙනව... කිලොමිටර් මිලියනයක විතර දුරක් සැලකුවොත් ඔය ප්‍රසාරනය නිසා අවුරුද්දකට නැනෝ මිටරයක් විතර දුරේ වෙනස් වීමක් සිද්දවෙයි... නමුත් ආලොල වර්ශ මිලියන ගානක් දුර තයන චක්‍රාවාට වලට ඔය වෙනස් වීම තත්පරට කිලොමීටර් බිලියනක් විතර වෙන්න පුලුවන්.. කොටින්ම කිව්වොත් අවකාශයේ ආලොකය යන වේගයට වඩා..ගොඩක් දුරින් තියන වස්තු දෙකක සාපේක්ශ දුරස් වීමේ වේගය වැදි වෙන්න පුලුවන්...
AnuradhaRa said: ඩාර්ක් එනර්ජි එක නිසා ඈත්වෙන්නෙ කොහොමද බං.. Click to expand... ඩර්ක් එනගි නිසා අවකාශය ප්‍රසාරනය වෙනව බන්.... ලග තියන වස්තු වලට ඒකෙ බලපෑම නොසැලකිය හැකි තරම් කුඩායි... ඒත් දුරින් තියන වස්තු ඔය අවකාශ ප්‍රසාරනව නිසා ඇත් වෙනව... කිලොමිටර් මිලියනයක විතර දුරක් සැලකුවොත් ඔය ප්‍රසාරනය නිසා අවුරුද්දකට නැනෝ මිටරයක් විතර දුරේ වෙනස් වීමක් සිද්දවෙයි... නමුත් ආලොල වර්ශ මිලියන ගානක් දුර තයන චක්‍රාවාට වලට ඔය වෙනස් වීම තත්පරට කිලොමීටර් බිලියනක් විතර වෙන්න පුලුවන්.. කොටින්ම කිව්වොත් අවකාශයේ ආලොකය යන වේගයට වඩා..ගොඩක් දුරින් තියන වස්තු දෙකක සාපේක්ශ දුරස් වීමේ වේගය වැදි වෙන්න පුලුවන්...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,572 1 42,684 113 Jun 18, 2016 #23 KasunKDP said: ඩර්ක් එනගි නිසා අවකාශය ප්‍රසාරනය වෙනව බන්.... ලග තියන වස්තු වලට ඒකෙ බලපෑම නොසැලකිය හැකි තරම් කුඩායි... ඒත් දුරින් තියන වස්තු ඔය අවකාශ ප්‍රසාරනව නිසා ඇත් වෙනව... කිලොමිටර් මිලියනයක විතර දුරක් සැලකුවොත් ඔය ප්‍රසාරනය නිසා අවුරුද්දකට නැනෝ මිටරයක් විතර දුරේ වෙනස් වීමක් සිද්දවෙයි... නමුත් ආලොල වර්ශ මිලියන ගානක් දුර තයන චක්‍රාවාට වලට ඔය වෙනස් වීම තත්පරට කිලොමීටර් බිලියනක් විතර වෙන්න පුලුවන්.. කොටින්ම කිව්වොත් අවකාශයේ ආලොකය යන වේගයට වඩා..ගොඩක් දුරින් තියන වස්තු දෙකක සාපේක්ශ දුරස් වීමේ වේගය වැදි වෙන්න පුලුවන්... Click to expand...
KasunKDP said: ඩර්ක් එනගි නිසා අවකාශය ප්‍රසාරනය වෙනව බන්.... ලග තියන වස්තු වලට ඒකෙ බලපෑම නොසැලකිය හැකි තරම් කුඩායි... ඒත් දුරින් තියන වස්තු ඔය අවකාශ ප්‍රසාරනව නිසා ඇත් වෙනව... කිලොමිටර් මිලියනයක විතර දුරක් සැලකුවොත් ඔය ප්‍රසාරනය නිසා අවුරුද්දකට නැනෝ මිටරයක් විතර දුරේ වෙනස් වීමක් සිද්දවෙයි... නමුත් ආලොල වර්ශ මිලියන ගානක් දුර තයන චක්‍රාවාට වලට ඔය වෙනස් වීම තත්පරට කිලොමීටර් බිලියනක් විතර වෙන්න පුලුවන්.. කොටින්ම කිව්වොත් අවකාශයේ ආලොකය යන වේගයට වඩා..ගොඩක් දුරින් තියන වස්තු දෙකක සාපේක්ශ දුරස් වීමේ වේගය වැදි වෙන්න පුලුවන්... Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,572 1 42,684 113 Jun 18, 2016 #24 https://upload.wikimedia.org/wikipedia/commons/c/cc/Andromeda_and_Milky_Way_collision.ogg
AnuradhaRa Well-known member Dec 25, 2010 61,572 1 42,684 113 Jun 18, 2016 #25 ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සිය තත්පරයට කිලෝමීටර 110ක වේගයකින් ක්ෂීරපථය දෙසට ලං වෙනවලු.. ඒත් ඕය දෙක එකට එකතු වෙන්ඩ තව අවුරුදු බිලියන 4ක් විතර යනවලු.. ළඟම තියෙන චක්‍රාවාට දෙකක සීන් එකක් මේ.. හිතපල්ල එතකොට විශ්වය කොච්චර ලොකුද කියල පැයට කිලෝමීටර ලක්ෂ 4 ක් Last edited: Jun 18, 2016
ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සිය තත්පරයට කිලෝමීටර 110ක වේගයකින් ක්ෂීරපථය දෙසට ලං වෙනවලු.. ඒත් ඕය දෙක එකට එකතු වෙන්ඩ තව අවුරුදු බිලියන 4ක් විතර යනවලු.. ළඟම තියෙන චක්‍රාවාට දෙකක සීන් එකක් මේ.. හිතපල්ල එතකොට විශ්වය කොච්චර ලොකුද කියල පැයට කිලෝමීටර ලක්ෂ 4 ක්
AnuradhaRa Well-known member Dec 25, 2010 61,572 1 42,684 113 Jun 18, 2016 #26 විශ්වය ප්‍රසාරණය වෙන්නෙ ආලෝක වර්ෂ මිලියන තුනක පරතරයකට නං, තත්පරයට කිලෝමීටර 74.3 ගාණෙ වගේලු..
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,652 113 hell Jun 18, 2016 #27 AnuradhaRa said: විශ්වය ප්‍රසාරණය වෙන්නෙ ආලෝක වර්ෂ මිලියන තුනක පරතරයකට නං, තත්පරයට කිලෝමීටර 74.3 ගාණෙ වගේලු.. Click to expand... විශ්වය ප්‍රසාරනය වෙන නිශ්චිත වේගයක් නෑ බන්.. ඒක අවකාශ කාලයට සාපේක්ශයි.. බැලුන් බොලයක් පුම්බන එක හිතපන්... දුරස් තැන් වෙන් වෙන වේගය වැඩි ලග තැන් වලට වඩා...
AnuradhaRa said: විශ්වය ප්‍රසාරණය වෙන්නෙ ආලෝක වර්ෂ මිලියන තුනක පරතරයකට නං, තත්පරයට කිලෝමීටර 74.3 ගාණෙ වගේලු.. Click to expand... විශ්වය ප්‍රසාරනය වෙන නිශ්චිත වේගයක් නෑ බන්.. ඒක අවකාශ කාලයට සාපේක්ශයි.. බැලුන් බොලයක් පුම්බන එක හිතපන්... දුරස් තැන් වෙන් වෙන වේගය වැඩි ලග තැන් වලට වඩා...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,572 1 42,684 113 Jun 18, 2016 #28 KasunKDP said: විශ්වය ප්‍රසාරනය වෙන නිශ්චිත වේගයක් නෑ බන්.. ඒක අවකාශ කාලයට සාපේක්ශයි.. බැලුන් බොලයක් පුම්බන එක හිතපන්... දුරස් තැන් වෙන් වෙන වේගය වැඩි ලග තැන් වලට වඩා... Click to expand... ඒක තමා මාත් කියල තියෙන්නෙ, ඔය ස්පීඩ් එක දීල තියෙන්නෙ ආලෝක වර්ෂ මිලියන 3කට සාපේක්ෂව..
KasunKDP said: විශ්වය ප්‍රසාරනය වෙන නිශ්චිත වේගයක් නෑ බන්.. ඒක අවකාශ කාලයට සාපේක්ශයි.. බැලුන් බොලයක් පුම්බන එක හිතපන්... දුරස් තැන් වෙන් වෙන වේගය වැඩි ලග තැන් වලට වඩා... Click to expand... ඒක තමා මාත් කියල තියෙන්නෙ, ඔය ස්පීඩ් එක දීල තියෙන්නෙ ආලෝක වර්ෂ මිලියන 3කට සාපේක්ෂව..