Milkdromeda

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩාර්ක් එනර්ජි එක නිසා ඈත්වෙන්නෙ කොහොමද බං.. :confused:

    ඩර්ක් එනගි නිසා අවකාශය ප්‍රසාරනය වෙනව බන්.... ලග තියන වස්තු වලට ඒකෙ බලපෑම නොසැලකිය හැකි තරම් කුඩායි... ඒත් දුරින් තියන වස්තු ඔය අවකාශ ප්‍රසාරනව නිසා ඇත් වෙනව... කිලොමිටර් මිලියනයක විතර දුරක් සැලකුවොත් ඔය ප්‍රසාරනය නිසා අවුරුද්දකට නැනෝ මිටරයක් විතර දුරේ වෙනස් වීමක් සිද්දවෙයි... නමුත් ආලොල වර්ශ මිලියන ගානක් දුර තයන චක්‍රාවාට වලට ඔය වෙනස් වීම තත්පරට කිලොමීටර් බිලියනක් විතර වෙන්න පුලුවන්.. කොටින්ම කිව්වොත් අවකාශයේ ආලොකය යන වේගයට වඩා..ගොඩක් දුරින් තියන වස්තු දෙකක සාපේක්ශ දුරස් වීමේ වේගය වැදි වෙන්න පුලුවන්...
     

    AnuradhaRa

    Well-known member
  • ඩර්ක් එනගි නිසා අවකාශය ප්‍රසාරනය වෙනව බන්.... ලග තියන වස්තු වලට ඒකෙ බලපෑම නොසැලකිය හැකි තරම් කුඩායි... ඒත් දුරින් තියන වස්තු ඔය අවකාශ ප්‍රසාරනව නිසා ඇත් වෙනව... කිලොමිටර් මිලියනයක විතර දුරක් සැලකුවොත් ඔය ප්‍රසාරනය නිසා අවුරුද්දකට නැනෝ මිටරයක් විතර දුරේ වෙනස් වීමක් සිද්දවෙයි... නමුත් ආලොල වර්ශ මිලියන ගානක් දුර තයන චක්‍රාවාට වලට ඔය වෙනස් වීම තත්පරට කිලොමීටර් බිලියනක් විතර වෙන්න පුලුවන්.. කොටින්ම කිව්වොත් අවකාශයේ ආලොකය යන වේගයට වඩා..ගොඩක් දුරින් තියන වස්තු දෙකක සාපේක්ශ දුරස් වීමේ වේගය වැදි වෙන්න පුලුවන්...

    :)
     

    AnuradhaRa

    Well-known member
  • ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සිය තත්පරයට කිලෝමීටර 110ක වේගයකින් ක්ෂීරපථය දෙසට ලං වෙනවලු.. :shocked:
    ඒත් ඕය දෙක එකට එකතු වෙන්ඩ තව අවුරුදු බිලියන 4ක් විතර යනවලු..
    ළඟම තියෙන චක්‍රාවාට දෙකක සීන් එකක් මේ..
    හිතපල්ල එතකොට විශ්වය කොච්චර ලොකුද කියල :rofl:


    පැයට කිලෝමීටර ලක්ෂ 4 ක් :baffled:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විශ්වය ප්‍රසාරණය වෙන්නෙ ආලෝක වර්ෂ මිලියන තුනක පරතරයකට නං, තත්පරයට කිලෝමීටර 74.3 ගාණෙ වගේලු..

    විශ්වය ප්‍රසාරනය වෙන නිශ්චිත වේගයක් නෑ බන්.. ඒක අවකාශ කාලයට සාපේක්ශයි..

    බැලුන් බොලයක් පුම්බන එක හිතපන්... දුරස් තැන් වෙන් වෙන වේගය වැඩි ලග තැන් වලට වඩා...
     

    AnuradhaRa

    Well-known member
  • විශ්වය ප්‍රසාරනය වෙන නිශ්චිත වේගයක් නෑ බන්.. ඒක අවකාශ කාලයට සාපේක්ශයි..

    බැලුන් බොලයක් පුම්බන එක හිතපන්... දුරස් තැන් වෙන් වෙන වේගය වැඩි ලග තැන් වලට වඩා...

    ඒක තමා මාත් කියල තියෙන්නෙ, ඔය ස්පීඩ් එක දීල තියෙන්නෙ ආලෝක වර්ෂ මිලියන 3කට සාපේක්ෂව.. :angry: