windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඊයේ මම තුසිත කියලා කොල්ලෙක් හම්බෙන්න ගියා මචන්.
    හුරතල් කොලුපැටියා බන්.

    :shocked:

    සදුදා මගේ බව්වගේ 4 වෙනි උපන්දිනේ.
    බර්ත්ඩේ අයිඩියාස් කියපන් බලන්න.
    මම හිතන් ඉන්නේ හවසට පන්සල පැත්තේ බව්වා එක්ක ගිහින් හාමුදුරුවෝ හම්බෙලා පිරිත් නූලක් ගැට ගහන්න ඌගේ අතේ.

    බල්ලට කෑල්ලක් සෙට් කරපං ඊට වඩා ඌට මොන සැපක්ද?:dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සදුදා මගේ බව්වගේ 4 වෙනි උපන්දිනේ.
    බර්ත්ඩේ අයිඩියාස් කියපන් බලන්න.
    මම හිතන් ඉන්නේ හවසට පන්සල පැත්තේ බව්වා එක්ක ගිහින් හාමුදුරුවෝ හම්බෙලා පිරිත් නූලක් ගැට ගහන්න ඌගේ අතේ.

    Oya than than gane yana one na bun

    Ballata mas purawala piganak dipan

    Uge atal eka uta gana eda dipan
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සදුදා මගේ බව්වගේ 4 වෙනි උපන්දිනේ.
    බර්ත්ඩේ අයිඩියාස් කියපන් බලන්න.
    මම හිතන් ඉන්නේ හවසට පන්සල පැත්තේ බව්වා එක්ක ගිහින් හාමුදුරුවෝ හම්බෙලා පිරිත් නූලක් ගැට ගහන්න ඌගේ අතේ.

    මංනම් කියන්නේ උට බඩුවක් සෙට් කරපං මචං.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඊයෙ හරි හරි දේවල් වෙලා වගේ.
    බලධාරීන්ගේ අවධානය පිණිසයි.
    වහාම තමාගේ පෙම්වතාගේ පුක පරීක්ෂා කොරන්න.​

    math oka kiyanna kiyala unne
    pukawal dan mariyana agade wage athi
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මංනම් කියන්නේ උට බඩුවක් සෙට් කරපං මචං.

    මාත් ඹ්කම කියල ආයි කෑල්ලක් කියල සංශෝධනය කලා :eek:

    math oka kiyanna kiyala unne
    pukawal dan mariyana agade wage athi

    උබ හොදට අධ්‍යනය කරල තියනව වගේ කොල්ලන්ගේ පුකවල්. ඹ්කට තමා කියන්නෙ කට බොරැ කීවත් දිව බොරු කියන් නෑ කියලා. :lol:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උබ හොදට අධ්‍යනය කරල තියනව වගේ කොල්ලන්ගේ පුකවල්. ඹ්කට තමා කියන්නෙ කට බොරැ කීවත් දිව බොරු කියන් නෑ කියලා. :lol:

    මන් කටින් මොකුත් කිව්වේ නෑනේ ගෑනියේ
    :frown::frown::frown:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සදුදා මගේ බව්වගේ 4 වෙනි උපන්දිනේ.
    බර්ත්ඩේ අයිඩියාස් කියපන් බලන්න.
    මම හිතන් ඉන්නේ හවසට පන්සල පැත්තේ බව්වා එක්ක ගිහින් හාමුදුරුවෝ හම්බෙලා පිරිත් නූලක් ගැට ගහන්න ඌගේ අතේ.

    ඒක හොදයි
    :yes::yes::yes:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඊයෙ ගහපු කේ.ජී. කෑල්ල මරැ ඹ්යි. බඩු සුපිරි. වැදුනා නස්තාර් වෙන්න. බස් එකත් මාරැ උනා කියපන්කො සැරට
    කේ ජි ගහලද හි#වේ
    :shocked::shocked::shocked::shocked: