He's Pirate කියන්නේ ලොකෙම ජනපිය Movie Theme එකක්. මම දාන මේ Video එක ගොඩක් අය බලලත් ඇති බලලා නැති අය ඉන්නවනම් අනිවා බලන්න. David Garrett තමයි මේක Perform කරන්නේ

He's Pirate movies wala names pls mcn

කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැටි මූවි කෙලෙක්ෂන් එකක් තමයි ඔය මං 10ටත් වඩා බලල ඇති![]()