අපි අපි කතා වෙලා සිංගපුරුවේ සර්වර් එකක් දාන්න බලමු. අපේ කලින් තිබ්බ එක වගේ එළමකිරි එකක්. මාසෙට රු.27,000/= ඕනා. කවුද කැමති?
![]()
එල එල , දාමු සර්වර් එක , මම අද ඉදන් කොත්තු කඩේ වැඩ කරන්න පටන් ගන්නවා , උබලත් මොනා හරි කරපල්ලා , තව අවුරුදු දහයකින් එළමකිරි වගේ අපි COD ලෝකේ පාවෙමු






කරදර කරන්න ගිහින් හම්බෙන එකත් නැති වෙයිද මන්දා.. 

sup ekak demu inna kattiya balalla bedamu 

තියෙන්නෙත් එච්චරයි