ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    අපි අපි කතා වෙලා සිංගපුරුවේ සර්වර් එකක් දාන්න බලමු. අපේ කලින් තිබ්බ එක වගේ එළමකිරි එකක්. මාසෙට රු.27,000/= ඕනා. කවුද කැමති?
    :oo::baffled::nerd:

    එල එල , දාමු සර්වර් එක , මම අද ඉදන් කොත්තු කඩේ වැඩ කරන්න පටන් ගන්නවා , උබලත් මොනා හරි කරපල්ලා , තව අවුරුදු දහයකින් එළමකිරි වගේ අපි COD ලෝකේ පාවෙමු :love:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    දාමු බන් කරමුද වැඩේ ඇඩ්මින් ලගෙන් 100 ගානේ ගමු... 27000 වැඩි අඩු එකක් හොයල දෙන්නනද මොකොකියන්නේ..:)

    :baffled:
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    නැවියන් තෝ.. නවසීලන්තයේ ඉන්නේ.. සර්වර් එකක් දාන්න සල්ලි දෙන්න බෑ. දුප්පත් අපිම තමා නැවිලා හරි සල්ලි හොයන්න ඕනා..! :growl::no::dull:

    awrudu 5k UK idan pol gewada dapan uba gane server ekak:angry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    $80 monthly cost ekata server ekak thiyenawa. Kauda kamathi? :cool:

    ela ela mamath innawa , sup ekata server eke play karanna ..
    11.gif