Sri lanka Fiverr Multi Millionaires

Status
Not open for further replies.

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ඔව් මචන් බලාගෙන හිටපන් කවුරුහරි අනල හැන්දෙන් කවනකන්.

    මල්ලි උඹට ඇත්තටම දියුණුවෙන්න උවමනාවක් තියෙනවනම් මුලින්ම තේරුම් ගනින් මේක.

    උඹව දියුණු කරන්න මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට උවමනාවක් නෑ උඹට මිසක්. (සහ අම්මා තාත්තා)

    ලසන්ත අයියා දාපු threads කීපයක්ම තියෙනවා මේකේ. ඊයේ පෙරේදත් අලුත් එකක් දාල තිබුනා. (ඌට මේ thread එක දැක්කට පස්සේ හිතෙනවා ඇති කට ගලක උලාගත්තනන් ඊට වඩා හොඳයි කියල)

    මම fiverr threads කීපයකටම reply කරලා තියෙනවා මම ඉගෙන ගත්ත දේවල් වලින්. Blackhatworld forum එකෙට links දාල ඇති. තව තියෙනවා google.com කියල site එකක්. ඒකෙ search කරලා ඕනේ දෙයක් හොයාගන්න පුළුවන්.

    උඹට ඕනේ කරන දේවල් දැනටම උඹ වටේට තියෙනවා. නැත්තේ හරි හමන් උවමනාවක් විතරයි.


    :love::love:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    වාහන ටික පැත්තක දාපන්. මේ දාලා තියෙන බන්ග්ලොව් එක 3D අනිමේටඩ් එකක් නෙමේද කියපන් ?? එකෙන් තමා මම ගොඩාක්ම සැක හිතන්න ගත්තේ .:angry::angry::angry::angry::angry:

    Mama dannawa oya set eka. math emoney karanawa. aththatama ohoma hoyanna puluwan. oya hadanna kalin render eka dan godak hadala iwarai danna tharamin
    . :P:P
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,892
    23,738
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹට තරහකට නෙවේ මල්ලි reply එක දැම්මේ. උඹ මම කියන එක හරියට තේරුම් ගත්තනම් උඹට තේරෙයි මමත් උඹට උදව්වක් තමයි කරලා තියෙන්නේ කියල.

    සරලවම මෙච්චරයි. මම නොකිය කියන්නේ ඔය කියපු threads ටික කියවපන්. BHW එකට නිතර පලයන්. Google කරපන්. Skills හදාගනින්. ආයේ අමුතු magic එකක් නෑ.

    උඹට ඒත් නොතේරෙන තැනක් තියනවනම් මට PM කරපන් හැබැයි මම නිතර එළකිරි එන්නේ නෑ. July 4th වලින් පස්සේ ටිකක් ෆ්‍රී. දන්න දෙයක් තියනවනම් කියල දෙන්නම්. උඹ වගේ එකෙකුට PM වලින් උදව් කරා දැන් මාස දෙක තුනකට කලින්. ඌ level 2 හම්බුනට පස්සේ මට message කරලා thank කරලත් තිබුන :)

    :yes::yes:
    mn godak dewal study karala thiyenne google walin thamayi macho. samahara forum follow karala video balala.
    mn study karannam e site eka. thanks...
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මළ හත්තිලව්වක්නේ වෙලා තියෙන්නේ මම ත්‍රෙඩ් එක ඩිලීට් කරන්නම් :(
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    උඹනම් හරි අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න කීයක් හරි හොයාගන්නේ නේ? :rolleyes::rolleyes:;)

    අනේ ඔව් බන් මේකෙන් තමා එදාවේල හොයා ගන්නේ..:P:P:P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City

    Mama dannawa oya set eka. math emoney karanawa. aththatama ohoma hoyanna puluwan. oya hadanna kalin render eka dan godak hadala iwarai danna tharamin
    . :P:P

    Ah ehemada machan. Ehenam ela. Man danne nati nisa ehema kiwwe. Ehenam me widiyata earn karapu widiya gana kata hari Kiyala denna puluwanda ? Math Oya online earning seen ekata enter wenna hadanne. But godak Un kiyanawa Indian ewun nisa orders adui lu.demand eka bahala lu. Ane manda .
     

    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    මම මේ දවස් වල vacation mode bro :( Exam ජූලි 4 වෙනිදා වෙනකම් :(

    ratadel has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සාර්ථක වෙන්න සල්ලි විතරක් තිබිලා මදි බන්..මොළයත් තියෙන්න ඕනි..බැලු බැල්මට නම් මේ කස්ටිය යමක් කමක් තියෙන family වලින් ආපු අය වෙන්න ඕනි...කෙසේ හෝ මෙයාලගේ දක්ෂතාවය , කැපවීම අනුව Fiverr එකේ සහ වෙනත් site වල වැඩ කරන්න ඇති මුලදී....ඒ එක්කම ලැබෙන සල්ලි invest කරන්න ඇති..internet money seminar වගේ දේවල් කරන්න ඇති...fiverr විතරක්ම කරලා මෙහෙම හොදම වාහන දෙක තුන ගන්න , ගෙවල් හදන්න වගේ හැම දෙයක්ම කරන්න බෑ කෙටි කාලයකින්..ගොඩක් දුරට මම නම් හිතන්නේ fiverr වලට අමතරව ඒවගෙන් ලැබෙන සල්ලි එකතු කරලා business පටන් අරගෙන මේ තත්වයට එන්න ඇති....මොනවා උනත් ඇත්තටම online සල්ලි හොයලා දියුණු උනා නම් ඒ දක්ෂකම අගයන්න ඕනි..
     
    Last edited:

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Lasantha's Holiday Bungalow

    11062159_10152756675580267_3187317918213789854_n.jpg


    11027990_10152756674820267_6265726115146591925_n.jpg


    10982815_10152756674985267_7037281950659876970_n.jpg


    ඔය ෆොටෝ එක අරන් තියෙන්නෙ එළියෙ පොටි ඇදපු දවසෙමද මචන්?
    බිත්ති නිකම් මැෂින් එකෙන් පොටි ඇදලා වගේ
    සිරාවට මොනවද මචන් ඒ තීන්ත ජාතිය? :shocked:
    ඒකට අපෙ යකෝ මාස 9න් 9ට තීන්ත ගානවා එළියෙ පාට යන නිසා :(
     
    Status
    Not open for further replies.