සාර්ථක වෙන්න සල්ලි විතරක් තිබිලා මදි බන්..මොළයත් තියෙන්න ඕනි..බැලු බැල්මට නම් මේ කස්ටිය යමක් කමක් තියෙන family වලින් ආපු අය වෙන්න ඕනි...කෙසේ හෝ මෙයාලගේ දක්ෂතාවය , කැපවීම අනුව Fiverr එකේ සහ වෙනත් site වල වැඩ කරන්න ඇති මුලදී....ඒ එක්කම ලැබෙන සල්ලි invest කරන්න ඇති..internet money seminar වගේ දේවල් කරන්න ඇති...fiverr විතරක්ම කරලා මෙහෙම හොදම වාහන දෙක තුන ගන්න , ගෙවල් හදන්න වගේ හැම දෙයක්ම කරන්න බෑ කෙටි කාලයකින්..ගොඩක් දුරට මම නම් හිතන්නේ fiverr වලට අමතරව ඒවගෙන් ලැබෙන සල්ලි එකතු කරලා business පටන් අරගෙන මේ තත්වයට එන්න ඇති....මොනවා උනත් ඇත්තටම online සල්ලි හොයලා දියුණු උනා නම් ඒ දක්ෂකම අගයන්න ඕනි..