ela channel eka follow karannam macho. thanks a lot. godak ayata meka help ekak weyi
ane na bn kauruwath quote karayi kiyala uwamanawen neme damme. godak ayata me prashne thina nisayi ahewwe. study karanna help ekak oni nisayi.

ඔව් මචන් බලාගෙන හිටපන් කවුරුහරි අනල හැන්දෙන් කවනකන්.
මල්ලි උඹට ඇත්තටම දියුණුවෙන්න උවමනාවක් තියෙනවනම් මුලින්ම තේරුම් ගනින් මේක.
උඹව දියුණු කරන්න මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට උවමනාවක් නෑ උඹට මිසක්. (සහ අම්මා තාත්තා)
ලසන්ත අයියා දාපු threads කීපයක්ම තියෙනවා මේකේ. ඊයේ පෙරේදත් අලුත් එකක් දාල තිබුනා. (ඌට මේ thread එක දැක්කට පස්සේ හිතෙනවා ඇති කට ගලක උලාගත්තනන් ඊට වඩා හොඳයි කියල)
මම fiverr threads කීපයකටම reply කරලා තියෙනවා මම ඉගෙන ගත්ත දේවල් වලින්. Blackhatworld forum එකෙට links දාල ඇති. තව තියෙනවා google.com කියල site එකක්. ඒකෙ search කරලා ඕනේ දෙයක් හොයාගන්න පුළුවන්.
උඹට ඕනේ කරන දේවල් දැනටම උඹ වටේට තියෙනවා. නැත්තේ හරි හමන් උවමනාවක් විතරයි.






ඔය ෆොටෝ එක අරන් තියෙන්නෙ එළියෙ පොටි ඇදපු දවසෙමද මචන්?
බිත්ති නිකම් මැෂින් එකෙන් පොටි ඇදලා වගේ
සිරාවට මොනවද මචන් ඒ තීන්ත ජාතිය?
ඒකට අපෙ යකෝ මාස 9න් 9ට තීන්ත ගානවා එළියෙ පාට යන නිසා![]()

මචන් මේව කරන්න කවුරුවත් කියල දෙන්නෙ නැහැ. හුඟක් වෙලාවට තනියම හොයාගෙන කරගන්න අය තමයි ගොඩයන්නෙ. කියල දෙන්නෙ නැහැ කියල දොස් තියන්නෙ නැතුව උඹම හොයපන්samaharu thamange jaathake kiyanawa mn hamba karanne mehemayi arehamayi kiyala. kiyala diyan kiwwama ekekwath na. me thread ekema kochchcara innawada igena ganna kamathi un.
මොකක්හරි අවුලක් වගේ 

samaharu thamange jaathake kiyanawa mn hamba karanne mehemayi arehamayi kiyala. kiyala diyan kiwwama ekekwath na. me thread ekema kochchcara innawada igena ganna kamathi un.

Machan mata Fiverr Gana dana gana puluwan wei da. Man account ekak haduwa eke kohomada wada karagenne kiyala.
ඔය ෆොටෝ එක අරන් තියෙන්නෙ එළියෙ පොටි ඇදපු දවසෙමද මචන්?
බිත්ති නිකම් මැෂින් එකෙන් පොටි ඇදලා වගේ
සිරාවට මොනවද මචන් ඒ තීන්ත ජාතිය?
ඒකට අපෙ යකෝ මාස 9න් 9ට තීන්ත ගානවා එළියෙ පාට යන නිසා![]()

lol: lol: lol:lol: lol: lol:

උබලා හිනා උනාට ඇඟ කිලිපොලා යනවා මචන් බාස්ලගේ ගනන් ඇහුවම
යට තට්ටුව වගේ නෙමේ උඩ තට්ටු වල එළියේ තීන්ත ගාන්න දවසට 4000යි 6000යි මචන්
ඇඬෙනවා ඉතින් බාස් කුලිය දෙන කොට
සිරාවට ඕකව කන්ටැක්ට් කර ගන්න විදිහක් නැද්ද මචන්?
වෙන මගුලකට නෙමේ ඔය තීන්ත ද මොනාද කියලා අහ ගන්න
ඔය වගේ කඳු පැත්තක ඔහොම පිට පෙනුම තියෙනවා කියන්නෙ පට්ට මචන්![]()
ජෝක් එකට බන් කිව්වෙ (තීන්ත වල පාට යන සීන් එක නම් ඇත්ත, මාස 9න් 9ට ගාන එකත් ඇත්ත)ඕක ත්‍රිමානව සජීවි කරණය කරපු එකක් ලු. ඒත් ඒක දැන් ඇත්තටම් හදලලු. ගිහින්ම බලපන්.
ඔන්ලයින් මිලියනයර්ස් ලාගෙ ගෙවල් යකෝ මෙව්වා .ඉරිසියා කරන්න එපා. උඹත් ෆයිවර් කරපන්. උඹටත් මෙ වගෙ ගෙයක් හදන්න පුළුවන්.
ජෝක් එකට බන් කිව්වෙ (තීන්ත වල පාට යන සීන් එක නම් ඇත්ත, මාස 9න් 9ට ගාන එකත් ඇත්ත)
හැබැයි ෆිවර් වලින් සල්ලි හොයන්න පුළුවන් එක ඇත්ත මචන්
මටත් එක්ස්පීරියන්ස් තියෙනවා
මමත් ගොඩ ගියේ ඒ සයිට් එකෙන්
හැබැයි මම නම් සල්ලි එකතු කරලා ලෝන් ගහලා ගෙස්ට් හවුස් එකක් ගත්තා සල්ලි වලට
පස්සෙ ෆිවර් නැවත්තුවා ගොඩක් දුරට
දැන් ගෙස්ට් එකෙන් ලැබෙන සල්ලි වලින් තමා ගෙවල් හදන් වාහන අරන් ඉන්නෙ (හැබැයි ලොකු වාහනයක් නම් නෙමේ පොඩි එකක් තියෙන්නෙ)
ජෝක් එකට බන් කිව්වෙ (තීන්ත වල පාට යන සීන් එක නම් ඇත්ත, මාස 9න් 9ට ගාන එකත් ඇත්ත)
හැබැයි ෆිවර් වලින් සල්ලි හොයන්න පුළුවන් එක ඇත්ත මචන්
මටත් එක්ස්පීරියන්ස් තියෙනවා
මමත් ගොඩ ගියේ ඒ සයිට් එකෙන්
හැබැයි මම නම් සල්ලි එකතු කරලා ලෝන් ගහලා ගෙස්ට් හවුස් එකක් ගත්තා සල්ලි වලට
පස්සෙ ෆිවර් නැවත්තුවා ගොඩක් දුරට
දැන් ගෙස්ට් එකෙන් ලැබෙන සල්ලි වලින් තමා ගෙවල් හදන් වාහන අරන් ඉන්නෙ (හැබැයි ලොකු වාහනයක් නම් නෙමේ පොඩි එකක් තියෙන්නෙ)
kalekin kunuharapa kiyanawa ehema dekke ne.. lol
ela ela..![]()





උන් ගොඩ ගියාද නැද්ද කියලා උන්ගේ හිත තමා මචන් දන්නෙඔව් මචං ෆයිවර් එකෙන් හම්බ කරන්න පුළුවන්. මාත් ගොඩාක් උන් ගැන එහෙම අහලා තියෙනවා. එහෙම කරොත් ගොඩ යන්නේ ඔය උඹ කිව්ව ක්‍රමෙට තමා .උඹේ කතාව අවංක බවක් පේනවා. ඒත් මෙතන තියෙන කතන්දරේ පිළිගන්න අමාරුයි මචං .
