Sri lanka Fiverr Multi Millionaires

Status
Not open for further replies.

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,298
    3,603
    113
    Maligawatta
    heroin Business ?:baffled::baffled::baffled: ???

    addiction-treatment-heroin.png
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Machan mata Fiverr Gana dana gana puluwan wei da. Man account ekak haduwa eke kohomada wada karagenne kiyala.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    ela channel eka follow karannam macho. thanks a lot. godak ayata meka help ekak weyi :yes:

    ane na bn kauruwath quote karayi kiyala uwamanawen neme damme. godak ayata me prashne thina nisayi ahewwe. study karanna help ekak oni nisayi. :yes:

    dakkath dakke na wage yana un innawa.eth udaw karana ayath innawa machan. PM ekak daala ahaganna :)

    ඔව් මචන් බලාගෙන හිටපන් කවුරුහරි අනල හැන්දෙන් කවනකන්.

    මල්ලි උඹට ඇත්තටම දියුණුවෙන්න උවමනාවක් තියෙනවනම් මුලින්ම තේරුම් ගනින් මේක.

    උඹව දියුණු කරන්න මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට උවමනාවක් නෑ උඹට මිසක්. (සහ අම්මා තාත්තා)

    ලසන්ත අයියා දාපු threads කීපයක්ම තියෙනවා මේකේ. ඊයේ පෙරේදත් අලුත් එකක් දාල තිබුනා. (ඌට මේ thread එක දැක්කට පස්සේ හිතෙනවා ඇති කට ගලක උලාගත්තනන් ඊට වඩා හොඳයි කියල)

    මම fiverr threads කීපයකටම reply කරලා තියෙනවා මම ඉගෙන ගත්ත දේවල් වලින්. Blackhatworld forum එකෙට links දාල ඇති. තව තියෙනවා google.com කියල site එකක්. ඒකෙ search කරලා ඕනේ දෙයක් හොයාගන්න පුළුවන්.

    උඹට ඕනේ කරන දේවල් දැනටම උඹ වටේට තියෙනවා. නැත්තේ හරි හමන් උවමනාවක් විතරයි.

    :):):)
    hithe thiyan idala wadak na karanna unanduwak naththan
    :P:P:P
    patan gannawa witharai iwara wenakan karanne na. unanduwa thamai ithin

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,542
    113
    ඔය ෆොටෝ එක අරන් තියෙන්නෙ එළියෙ පොටි ඇදපු දවසෙමද මචන්?
    බිත්ති නිකම් මැෂින් එකෙන් පොටි ඇදලා වගේ
    සිරාවට මොනවද මචන් ඒ තීන්ත ජාතිය? :shocked:
    ඒකට අපෙ යකෝ මාස 9න් 9ට තීන්ත ගානවා එළියෙ පාට යන නිසා :(
    :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    samaharu thamange jaathake kiyanawa mn hamba karanne mehemayi arehamayi kiyala. kiyala diyan kiwwama ekekwath na. me thread ekema kochchcara innawada igena ganna kamathi un.
    :angry::angry::angry:
    මචන් මේව කරන්න කවුරුවත් කියල දෙන්නෙ නැහැ. හුඟක් වෙලාවට තනියම හොයාගෙන කරගන්න අය තමයි ගොඩයන්නෙ. කියල දෙන්නෙ නැහැ කියල දොස් තියන්නෙ නැතුව උඹම හොයපන්
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ෆයිවර් එක දැන් ෆුල් ආතල් ඔයි..වෙන එවුන්ගේ මැසේජස්/නොටිෆිකෙෂන්ස් පෙන්නනවා දැන්..:lol: මොකක්හරි අවුලක් වගේ :baffled:

    අපේ ඒවත් වෙන එවුන් බලනවා ඇති :(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    samaharu thamange jaathake kiyanawa mn hamba karanne mehemayi arehamayi kiyala. kiyala diyan kiwwama ekekwath na. me thread ekema kochchcara innawada igena ganna kamathi un.
    :angry::angry::angry:

    මචන් මේවා කරන්න ඕනේ නම් උනන්දුව තියෙන්න ඕනේ බන්..කවුරුත් ලඟට ඇවිල්ල කියල දෙන්නේ නැහැ..උඹ මෙතන ඔහොම කියන්නේ නැහැ උඹට උනන්දුව තියෙනවා නම්..ඉන්ටනෙට් එකේ ඕනේ තරම් resources තියෙනවා ඉගෙනගන්න අවශ්‍යතාවය තියෙනවා නම්..මේවා කරන කවුරුත් කොහෙන්වත් උගන්නකන් බලන් හිටිය නම් ඕව කරන්නේ නැහැ..

    අපි දැනුම හොයාගෙන යන්න ඕනේ මිසක් දැනුම අපිව හොයාගෙන එන්නේ නැහැ.. :no:
     
    • Like
    Reactions: speedmalli

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    ඔය ෆොටෝ එක අරන් තියෙන්නෙ එළියෙ පොටි ඇදපු දවසෙමද මචන්?
    බිත්ති නිකම් මැෂින් එකෙන් පොටි ඇදලා වගේ
    සිරාවට මොනවද මචන් ඒ තීන්ත ජාතිය?
    ඒකට අපෙ යකෝ මාස 9න් 9ට තීන්ත ගානවා එළියෙ පාට යන නිසා :(

    :lol::lol: lol: lol: lol:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    :lol::lol: lol: lol: lol:

    උබලා හිනා උනාට ඇඟ කිලිපොලා යනවා මචන් බාස්ලගේ ගනන් ඇහුවම
    යට තට්ටුව වගේ නෙමේ උඩ තට්ටු වල එළියේ තීන්ත ගාන්න දවසට 4000යි 6000යි මචන්
    ඇඬෙනවා ඉතින් බාස් කුලිය දෙන කොට

    සිරාවට ඕකව කන්ටැක්ට් කර ගන්න විදිහක් නැද්ද මචන්?
    වෙන මගුලකට නෙමේ ඔය තීන්ත ද මොනාද කියලා අහ ගන්න
    ඔය වගේ කඳු පැත්තක ඔහොම පිට පෙනුම තියෙනවා කියන්නෙ පට්ට මචන් :love:
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    මචං .පොඩි අවුලක් . ඔන්ලයින් job කරන උන්ට බැන්ක් ලෝන් ෆිනැන්ස් එහෙම ගන්න බැහැ නේ ?? ඒ කියන්නේ මේ අපෙ ෆයිවර් කට්ටිය වාහන ගෙනාවෙ අත්පිට මුදලටද ?? කෙලින්ම රෙඩි කැෂ් .මොකද මචං ටෙස්ලා වගෙ වාහනයක් ගේනවා කියන්නේ හා ඒක නඩත්තු කරනවා කියන්නේ හෙනම ගේමක්. ඒ වගේම මම දන්න විදියට ඔයවගෙ වාහන පාවිච්චි කරනකොට රජයට බදු ගෙවන්නත් ඕනේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    උබලා හිනා උනාට ඇඟ කිලිපොලා යනවා මචන් බාස්ලගේ ගනන් ඇහුවම
    යට තට්ටුව වගේ නෙමේ උඩ තට්ටු වල එළියේ තීන්ත ගාන්න දවසට 4000යි 6000යි මචන්
    ඇඬෙනවා ඉතින් බාස් කුලිය දෙන කොට

    සිරාවට ඕකව කන්ටැක්ට් කර ගන්න විදිහක් නැද්ද මචන්?
    වෙන මගුලකට නෙමේ ඔය තීන්ත ද මොනාද කියලා අහ ගන්න
    ඔය වගේ කඳු පැත්තක ඔහොම පිට පෙනුම තියෙනවා කියන්නෙ පට්ට මචන් :love:
    ඕක ත්‍රිමානව සජීවි කරණය කරපු එකක් ලු. ඒත් ඒක දැන් ඇත්තටම් හදලලු. ගිහින්ම බලපන්.
    ඔන්ලයින් මිලියනයර්ස් ලාගෙ ගෙවල් යකෝ මෙව්වා .ඉරිසියා කරන්න එපා. උඹත් ෆයිවර් කරපන්. උඹටත් මෙ වගෙ ගෙයක් හදන්න පුළුවන්.
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    උඹලා Gay කැම් සයිට් එහෙක එහෙම රෙජිස්ටර් වෙලාද ඉන්නෙ? :shocked:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඕක ත්‍රිමානව සජීවි කරණය කරපු එකක් ලු. ඒත් ඒක දැන් ඇත්තටම් හදලලු. ගිහින්ම බලපන්.
    ඔන්ලයින් මිලියනයර්ස් ලාගෙ ගෙවල් යකෝ මෙව්වා .ඉරිසියා කරන්න එපා. උඹත් ෆයිවර් කරපන්. උඹටත් මෙ වගෙ ගෙයක් හදන්න පුළුවන්.
    ජෝක් එකට බන් කිව්වෙ (තීන්ත වල පාට යන සීන් එක නම් ඇත්ත, මාස 9න් 9ට ගාන එකත් ඇත්ත)

    හැබැයි ෆිවර් වලින් සල්ලි හොයන්න පුළුවන් එක ඇත්ත මචන්
    මටත් එක්ස්පීරියන්ස් තියෙනවා
    මමත් ගොඩ ගියේ ඒ සයිට් එකෙන්
    හැබැයි මම නම් සල්ලි එකතු කරලා ලෝන් ගහලා ගෙස්ට් හවුස් එකක් ගත්තා සල්ලි වලට
    පස්සෙ ෆිවර් නැවත්තුවා ගොඩක් දුරට
    දැන් ගෙස්ට් එකෙන් ලැබෙන සල්ලි වලින් තමා ගෙවල් හදන් වාහන අරන් ඉන්නෙ (හැබැයි ලොකු වාහනයක් නම් නෙමේ පොඩි එකක් තියෙන්නෙ)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    ජෝක් එකට බන් කිව්වෙ (තීන්ත වල පාට යන සීන් එක නම් ඇත්ත, මාස 9න් 9ට ගාන එකත් ඇත්ත)

    හැබැයි ෆිවර් වලින් සල්ලි හොයන්න පුළුවන් එක ඇත්ත මචන්
    මටත් එක්ස්පීරියන්ස් තියෙනවා
    මමත් ගොඩ ගියේ ඒ සයිට් එකෙන්
    හැබැයි මම නම් සල්ලි එකතු කරලා ලෝන් ගහලා ගෙස්ට් හවුස් එකක් ගත්තා සල්ලි වලට
    පස්සෙ ෆිවර් නැවත්තුවා ගොඩක් දුරට
    දැන් ගෙස්ට් එකෙන් ලැබෙන සල්ලි වලින් තමා ගෙවල් හදන් වාහන අරන් ඉන්නෙ (හැබැයි ලොකු වාහනයක් නම් නෙමේ පොඩි එකක් තියෙන්නෙ)
    ඔව් මචං ෆයිවර් එකෙන් හම්බ කරන්න පුළුවන්. මාත් ගොඩාක් උන් ගැන එහෙම අහලා තියෙනවා. එහෙම කරොත් ගොඩ යන්නේ ඔය උඹ කිව්ව ක්‍රමෙට තමා .උඹේ කතාව අවංක බවක් පේනවා. ඒත් මෙතන තියෙන කතන්දරේ පිළිගන්න අමාරුයි මචං .
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    Guest house kiyanne daily rent karana village ekak wageda mchn?
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඔව් මචං ෆයිවර් එකෙන් හම්බ කරන්න පුළුවන්. මාත් ගොඩාක් උන් ගැන එහෙම අහලා තියෙනවා. එහෙම කරොත් ගොඩ යන්නේ ඔය උඹ කිව්ව ක්‍රමෙට තමා .උඹේ කතාව අවංක බවක් පේනවා. ඒත් මෙතන තියෙන කතන්දරේ පිළිගන්න අමාරුයි මචං .
    උන් ගොඩ ගියාද නැද්ද කියලා උන්ගේ හිත තමා මචන් දන්නෙ
    සමහරු ඉන්නවා නෙ වෙන උන්ගේ වත්කම් තමන්ගේ කියලා පෙන්නන උන්
    කොහොම උනත් මහන්සි වෙලා කලොත් ගොඩ යන්න බැරි කමක් නැහැ මචන් ;)
     
    Status
    Not open for further replies.