Mata udaw karanna.... plz

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    Hari. Machan makai mage advise aka.

    Uba loku office akaka weda karanawa kiyanne uba egena gaththa porak wenna ona. Mage palaweni prashne ai uba Pigan hodanna yanne? Uba egena gaththa dein rassawak karanna puluwanne.

    Rata weda karana aka athal kiyala uba hithan ennawa ban uba sampurnenma weradi. Pita rata weda karana ape yaluwo man me kiyana deta akanga wei.

    Uba rata yanawa nam Tikak hoda rassawak karala kattak kanna balan palayan. Pinag hodanawa kiyanne ubata hena adu padiyak labelle. Anika maro maro weda ganivi. Tika dawasak yanakota ubata ubawama apa wei. Man danna unta ahema wela thiyenawa.

    Ubata lankawe weda karala labena padiya madi nam, rata palayan, Gihin uba egena gaththa dein hari ubata experience thiyena dein hari rassawak karapan. Nikan oya Gappya wage wenna hadanna apa.

    Uba uba life aka goda gaththama ube amma thaththata salakannath puluwan. A minissu uba gena balaporuththu thiyan aththe.

    Ethin machan, Yannam wale yanna apa. Rata jivithe amarui. uba thani wenawa. hema dema thaniyema. family na. Yaluwo nam hambei tika dawasakin. A unata Ube life aka difficult wenawa.

    Uba a kapa kirima karanawa nam aka hari widiyata karapan. Gihnin goda palayan. Ubata Devi pihitai machan. Jayen jaya labewa.

    100 % agreed
     
    Apr 12, 2016
    24
    0
    0
    yalowa.....

    mamat pigan tmi heduwe mehe aurudu 1 hamarak.....et udata yanna pluwan. et aduma auruddak kattak kanna balan wrn.........podi kattak nwei.oo
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    mamat pigan tmi heduwe mehe aurudu 1 hamarak.....et udata yanna pluwan. et aduma auruddak kattak kanna balan wrn.........podi kattak nwei.oo

    උබට හිතුන විදිහට ලංකාවෙ ඉන්න එකද හොඳ රට ඉඳලා ඔහොම වැඩ කරන එකද හොඳ?
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    if you are mentally and psychically strong .... then you have a chance to survive abroad.

    godak job katta thama ubata ea katta kanna barinag uba masen gedara ei, gulf wage giyanag ubata therei mama kiyana eka
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ජර්මනිවලට,ඉතාලි වගේ රටවලට ට්‍රයි කරන්න..
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    Apply for green card.

    2 years work exp+ AL

    Try also Canada.

    Sweden, Norway, Finland and Denmark also has good quality of life, but difficult to get in.
    ස්වීඩන් , නෝර්වේ, ඩෙන්මාර්ක්, ෆින්ලන්ඩ් වගේ රටවල බස් ඩ්‍රයිවර්ලා,ටැක්සි, ක්ලීනින් ජොබ්ස් වගේ ඒවා කරන්න කවුරුත් කැමති නෑ. ඇෆ්ගන්, සිරියන් උන් තමයි ඕව අල්ලන් ඉන්නේ. මම උඹට මේවා කියන්නේ උඹේ එඩියුකේශන් එක දාලා නැති නිසයි.
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    Prediya

    Junior member
  • Jun 18, 2016
    47
    12
    8
    කොරියවට වරෙන් මචන්...ලක්ශ 2 - 3 මාසෙට හොයන්න... වැඩ කිසිදෙයක් දැනගන්න ඔනෙනෑ... කන් ඇහෙනවනම්, ගොලු නැත්තම්.. කියන දෙ කරලා පාඩුවෙ ඉදලා හම්බකරන්නයි තියෙන්නෙ... අවු. 5න් ගෙම ගහලා ගිහින් ඉන්නයි තියෙන්නෙ ලන්කවෙ සැපට...

    ඔන්න මෙ සතියෙ ඇඩ්මිශන් දෙනවා... ගිහින් ගනිව් එන්න ආස උන්...
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    කොරියවට වරෙන් මචන්...ලක්ශ 2 - 3 මාසෙට හොයන්න... වැඩ කිසිදෙයක් දැනගන්න ඔනෙනෑ... කන් ඇහෙනවනම්, ගොලු නැත්තම්.. කියන දෙ කරලා පාඩුවෙ ඉදලා හම්බකරන්නයි තියෙන්නෙ... අවු. 5න් ගෙම ගහලා ගිහින් ඉන්නයි තියෙන්නෙ ලන්කවෙ සැපට...

    ඔන්න මෙ සතියෙ ඇඩ්මිශන් දෙනවා... ගිහින් ගනිව් එන්න ආස උන්...

    කරන අනුපිළිවෙල කියහන්කො ප්ලිස් මචන්....
     

    Prediya

    Junior member
  • Jun 18, 2016
    47
    12
    8
    එක්සැම් එකක් තියෙන්ව මචන් කොරියන් බාශාව සම්බන්දයෙන් එක කරන්න තමා මෙ දවස් වල ඇඩ්මිශන් දෙන්නෙ මට උබට ඔක්කොම විස්තර කරන්න වෙලවක් නැ පුතා...
    ඉස්සල්ලම ගිහිහින් මෙ සතිය ඉවර වෙන්න කලියෙන් විදෙශසෙවා එකෙන් ඇප්ලිකෙශන් එක දාපන්.. ඉටපස්සෙ කොරියන් ක්ලාස්ස් එකකට ගිහින් බාශාව ඉගෙන ගනින්..
    පදුරක් පදුරක් ගනෙ දැන් ක්ලාස් තියෙනව.. හොද එකකටම පලයන්...
    මාස දෙකයි යන්නෙ ... එක්සැම් එකට පුරුදු වෙන්න... මෙ අවුරුද්දෙ එක්සැම් එක කරොත් ලබන අවුරුද්දෙ ජනවාරි වගෙ වෙද්දි කොරියවෙ...
    තව විස්තර ඔනෙ නම් හවසට කියන්නම්.. දැන් වැඩ බොල මන්...
    ඔන්න කොරියෙක් එන්ව..
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Pitarata yanawa kiyanne harakek wagee weda karanna wenawa puthooo eekath kalpanaawe tiya ganin.
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    Uba mona field ekeda wada karanne???

    වීඩියෝ එඩිටින්.... ත්‍රිඩී මැක්ස්, ආෆ්ටර් ඔක්කෝම පුළුවන්.. මම කැලනියේ බාහිර උපාධියත් කරනවා.. මිඩියා දේශපාලන හා ජාත්‍යන්තර අධ්‍යන විෂයන්