මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    දතක් ගලවන්න... දතක් දාන්න.... දත් ගැන කියන්න... එන්න ලන්කාවෙ සුපිරිම තැනට.....

    අයකිරිම් නොමැත.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ පල පල හැවන් කුකුළා තෝ මට මොනව කරන්න ද?
    මට හයියෙන් හච්චිමක් ගියත් තෝ විසි වෙනව කනාටුවා!:dull:

    tumblr_n2ufz5pdou1szrv2so1_500.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දතක් ගලවන්න... දතක් දාන්න.... දත් ගැන කියන්න... එන්න ලන්කාවෙ සුපිරිම තැනට.....

    අයකිරිම් නොමැත.....
    මේ ගොයියො....
    අද මං නැති අල්ලපනල්ලේ කවුද කුකුළෙක් මගේ සහායිකා කිකිළිච්චියො දෙන්නට පස් රූල් පොත් සැට් එකක් ගෙනැල්ල දීල ගිහික්.
    මොන මූලංගිරය ද මේ අහ මංගැච්චුවෙ කියල හොයල බල!
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මේ ගොයියො....
    අද මං නැති අල්ලපනල්ලේ කවුද කුකුළෙක් මගේ සහායිකා කිකිළිච්චියො දෙන්නට පස් රූල් පොත් සැට් එකක් ගෙනැල්ල දීල ගිහික්.
    මොන මූලංගිරය ද මේ අහ මංගැච්චුවෙ කියල හොයල බල!

    දනි මම දනි එ බව......

    මමත් ජංගම දු.ක. ට එකක් ගත්තා කුකුලෙකු එන බව කියන්න.

    සැර් පොඩ්ඩ්ක් එලියට ගියා කිවා.......... බොගෙ එක කිකිලියෙක්...

    ඉතින්... මන් මක්කැයි කොරන්නෙ.....

    පරිසම් කරලා හිටු.......

    ම එන්නම්........ ගෙනියන්න ඔක්කොම
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ක්ලිනික් එකට මං නැති අල්ලපනල්ලේ පස් රූල් පොත් සෙට් එකක් ගෙනත් දුන් සැවුළා කවරෙක් ද?

    ඒ මම වෙමි බුදු සෑර් ... :growl::growl:
    අක්ක නම් පාර ...:rolleyes::rolleyes:
    එක පාරක් දත් ගලවන්න අපු එකෙක් ආයේ එනවා sure ...:lol::lol:
    එහා පැත්තේ බෙහෙත් සාප්පුවේ කළු කිකිළියක් හිටිය මට බැල්ම ගෙන..:frown::frown:
    හොද වෙලවට ඇතුලේ අක්කව දැක්කේ නැත්තම් මත රැවටෙනවා...:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ මම වෙමි බුදු සෑර් ... :growl::growl:
    අක්ක නම් පාර ...:rolleyes::rolleyes:
    එක පාරක් දත් ගලවන්න අපු එකෙක් ආයේ එනවා sure ...:lol::lol:
    එහා පැත්තේ බෙහෙත් සාප්පුවේ කළු කිකිළියක් හිටිය මට බැල්ම ගෙන..:frown::frown:
    හොද වෙලවට ඇතුලේ අක්කව දැක්කේ නැත්තම් මත රැවටෙනවා...:baffled::baffled:
    අක්කා?????
    එක ළමයෙක්ට වයස 20යි අනික් එකීට 23යි.....
    උඹට අක්කල වගේ පෙනුන නං ඒ කියන්නෙ දෙන්නම වයස පාටයි කියලා....:rofl::rofl::rofl:
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439

    හ්ම්ම්ම්... වයසේ හැටියට නෙමෙය් වගේ වැඩ...
    :oo::oo::oo::eek::eek::eek:
    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අක්කා?????
    එක ළමයෙක්ට වයස 20යි අනික් එකීට 23යි.....
    උඹට අක්කල වගේ පෙනුන නං ඒ කියන්නෙ දෙන්නම වයස පාටයි කියලා....:rofl::rofl::rofl:

    හුටා...:shocked: උන් දෙන්නම මට වඩා බාලයිනේ..:baffled: මාත් තව පොඩ්ඩෙන් අක්ක කියනවා.... හපොයි..:rofl::rofl::rofl: