අර මහගන්න ඕන වුනාම මැෂිම ගෙදරට ගෙන්න ගන්න කතා ද???
ඒව අතිශය පෞද්ගලිකයි නේහ් ලොක්කා.....
![]()
Maame... hitiya athi wageda...

අර මහගන්න ඕන වුනාම මැෂිම ගෙදරට ගෙන්න ගන්න කතා ද???
ඒව අතිශය පෞද්ගලිකයි නේහ් ලොක්කා.....
![]()

Maame... hitiya athi wageda...![]()
අනේ පල පල හැවන් කුකුළා තෝ මට මොනව කරන්න ද?Maame... hitiya athi wageda...![]()

අනේ පල පල හැවන් කුකුළා තෝ මට මොනව කරන්න ද?
මට හයියෙන් හච්චිමක් ගියත් තෝ විසි වෙනව කනාටුවා!![]()
මේ ගොයියො....දතක් ගලවන්න... දතක් දාන්න.... දත් ගැන කියන්න... එන්න ලන්කාවෙ සුපිරිම තැනට.....
අයකිරිම් නොමැත.....
දතක් ගලවන්න... දතක් දාන්න.... දත් ගැන කියන්න... එන්න ලන්කාවෙ සුපිරිම තැනට.....
අයකිරිම් නොමැත.....

මේ ගොයියො....
අද මං නැති අල්ලපනල්ලේ කවුද කුකුළෙක් මගේ සහායිකා කිකිළිච්චියො දෙන්නට පස් රූල් පොත් සැට් එකක් ගෙනැල්ල දීල ගිහික්.
මොන මූලංගිරය ද මේ අහ මංගැච්චුවෙ කියල හොයල බල!
ක්ලිනික් එකට මං නැති අල්ලපනල්ලේ පස් රූල් පොත් සෙට් එකක් ගෙනත් දුන් සැවුළා කවරෙක් ද?

අක්කා?????ඒ මම වෙමි බුදු සෑර් ...
අක්ක නම් පාර ...
එක පාරක් දත් ගලවන්න අපු එකෙක් ආයේ එනවා sure ...
එහා පැත්තේ බෙහෙත් සාප්පුවේ කළු කිකිළියක් හිටිය මට බැල්ම ගෙන..
හොද වෙලවට ඇතුලේ අක්කව දැක්කේ නැත්තම් මත රැවටෙනවා...![]()

අක්කා?????
එක ළමයෙක්ට වයස 20යි අනික් එකීට 23යි.....
උඹට අක්කල වගේ පෙනුන නං ඒ කියන්නෙ දෙන්නම වයස පාටයි කියලා....![]()

ඒ මම වෙමි බුදු සෑර් ...

උන් දෙන්නම මට වඩා බාලයිනේ..
මාත් තව පොඩ්ඩෙන් අක්ක කියනවා.... හපොයි..