Katunayaka Airport eka witharak singapore weyi

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,615
    45,948
    113
    කටුනායක වැසිකිළිවලට හෑන්ඩ් ෂවර් වෙනුවට ටොයිලට් ටිෂූ

    4850-5783999 (1)-vert.jpg

    කටුනායක ගුවන්තොටුපොළේ පවතින වැසිකිළියන්හි පවතින හෑන්ඩ් ෂවර් (පිරිසිදු කිරීමේ උපකරණ) ඉවත්කර තිබේ. ඒ වෙනුවට ටොයිලට් ටිෂූ (වැසිකිළි ටිෂූ) සෑම වැසිකිළියකමට තබා තිබේ.

    වතුර භාවිත කිරීම හේතුවෙන් ගුවන්තොටුපොළේ පවතින වැසිකිළි නිතරම තෙත සහිත තත්ත්වයෙන් තිබෙන නිසා ඒ වෙනුවට සිංගප්පූරු ක්‍රමයට ටොයිලට් ටිෂූ වැසිකිළිවලිට තැබූ බවත් ගුවන් තොටුපොළ බලධාරීන් කියයි.

    කෙසේ වෙතත් පිරිසිදුකම පිළිබඳව බොහෝ සෙයින් අවධානය යොමුකරන ශ්‍රී ලාංකිකයින් මේ සිදුවීම හේතුවෙන් බලවත් අපහසුතාවට පත්ව තිබේ.

    මැදපෙරදිග ගෘහ සේවය සඳහා යන ජනතාවද මෙන්ම එහි සේවකයන්ද මෙම තීරණය හේතුවෙන් දැඩිව අසරණව තිබෙන අතර අද (23දා) සිට මෙසේ හෑන්ඩ් ෂවර් ඉවත් කර තිබේ.

    ලංකාදීප
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,615
    45,948
    113
    යහපාලනෙන් පස්ස හෝදන එකටත් වෙනසක් කොරා එහෙනම්.:lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,868
    6,738
    113
    38
    Galle
    කට්ටිය පුක පිහල, ගූ පිටින් ටිෂු බිම දාල අවනම් හරි, සතියෙන් ඔය ගලවපු ඒවා අපහු සෙට් කරාවි.

    මේක මොලෙන් සහ පුකෙන් දෙන්න ඕන ගේමක් :cool: :lol:
     
    Last edited:
    • Like
    Reactions: keshannilanga

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කට්ටිය පුක පිහල, ගූ පිටින් ටිෂු බිම දාල අවනම් හරි, සතියෙන් ඔය ගලවපු ඒවා අපහු සෙට් කරාවි.

    මේක මොලෙන් දෙන්න ඕන ගේමක් :cool: :lol:

    :eek::eek::eek::lol:
    Save
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    මෙහෙම කරන්න මුන්ට තියෙන අයිතිය මොකක්ද?මේකද යහපාලනය?මානව හිමිකම් ඵකට කම්ප්ලේන් කරන්න ඕන මෙන්න මේවා...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    කට්ටිය පුක පිහල, ගූ පිටින් ටිෂු බිම දාල අවනම් හරි, සතියෙන් ඔය ගලවපු ඒවා අපහු සෙට් කරාවි.

    මේක මොලෙන් දෙන්න ඕන ගේමක් :cool: :lol:

    :lol:brilliant idea..:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කට්ටිය පුක පිහල, ගූ පිටින් ටිෂු බිම දාල අවනම් හරි, සතියෙන් ඔය ගලවපු ඒවා අපහු සෙට් කරාවි.

    මේක මොලෙන් සහ පුකෙන් දෙන්න ඕන ගේමක් :cool: :lol:

    :lol::lol::lol::lol::lol:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    කට්ටිය පුක පිහල, ගූ පිටින් ටිෂු බිම දාල අවනම් හරි, සතියෙන් ඔය ගලවපු ඒවා අපහු සෙට් කරාවි.

    මේක මොලෙන් සහ පුකෙන් දෙන්න ඕන ගේමක් :cool: :lol:

    උඹ නම් නළුවෙක් නෙමෙයි මොලයක්.. :lol::lol::lol::lol::lol::lol:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කට්ටිය පුක පිහල, ගූ පිටින් ටිෂු බිම දාල අවනම් හරි, සතියෙන් ඔය ගලවපු ඒවා අපහු සෙට් කරාවි.

    මේක මොලෙන් සහ පුකෙන් දෙන්න ඕන ගේමක් :cool: :lol:

    :lol::lol::lol: Rep +7
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    E kathawa hari ape yakku tiolet eke nanawa ne puka hodanawa newei. Ganna deyak na oya air port toilets athule samaha un reela lid eka wahala yanawa. Kalakanni inne. Mama nam kiyanen eka hoda wadak mokada air port eke pirisuwa thiya ganan oni. Amarui thami eth mam anam hithanne eka hodai.
     
    harithaprbth

    Member
    Mar 21, 2009
    85
    14
    0
    කට්ටිය පුක පිහල, ගූ පිටින් ටිෂු බිම දාල අවනම් හරි, සතියෙන් ඔය ගලවපු ඒවා අපහු සෙට් කරාවි.

    මේක මොලෙන් සහ පුකෙන් දෙන්න ඕන ගේමක් :cool: :lol:

    :rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,117
    8,158
    113
    රූකඩ රාජ්ජේ
    කට්ටිය පුක පිහල, ගූ පිටින් ටිෂු බිම දාල අවනම් හරි, සතියෙන් ඔය ගලවපු ඒවා අපහු සෙට් කරාවි.

    මේක මොලෙන් සහ පුකෙන් දෙන්න ඕන ගේමක් :cool: :lol:

    එල අයිඩියා එකක් ..
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    කට්ටිය පුක පිහල, ගූ පිටින් ටිෂු බිම දාල අවනම් හරි, සතියෙන් ඔය ගලවපු ඒවා අපහු සෙට් කරාවි.

    මේක මොලෙන් සහ පුකෙන් දෙන්න ඕන ගේමක් :cool: :lol:

    loooooooool