Referendum of the United Kingdom's FOREX

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
දැන් නම් වල හරි වගේ තමා නේද බන්.. සුද්දා තනියම ගොඩ යන්න වගේ කල්පනාව. වටේ රටවල් වලට තමා ඔකෙන් කෙලවෙන්නේ.. රුමේනියන් කාරයො සීස්න් එකට ඇපල් කඩලා ඉවරයි.. ඉමිග්‍රේශන් රූල්ස් වෙනස් වෙයි මගේ හිතේ..

Dan mehe unta ehe sahenna amarui kiyala mage yaluwek kiwwa. Uu dan yanna ratak hoyanawa. :dull:
 
vidura99

Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    EU fisheries import ban eka ayin una witharai. GSP + labunath lankawata kela wenawa Euro rate eka nisa

    Mae gov eka karana kisima deyak yadinne nae wage
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම උනොත් මචන් උන්ගේ labour market එකටත් කෙළවෙන්න පුළුවන් නේද?
    හුගක්ම agricultural sector එක?
    මුල් කාලෙනම් ඔක යුකේ උන්ට පාඩුයි.. ගොඩක්ම, ජර්මන්, ෆ්‍රාන්ස් වගේ රටවල එක්ස්පොර්ට් ඉම්පොර්ට් ඩීල් ආයෙ ටැක්ස් නැතුව හම්බ වෙන්නේ නැනේ.. හැබැයි ගොඩ දාගත්තොත් අමාරුවෙන් හරි, යුකේ උන්ට දිගුකාලීනව හොදා.. ස්වාදීන වෙනවනේ බන් ආර්තිකේ, සමාජේ, වගේ හැමදේම.. දැන් සුද්දට සුද්දගේ රට නැති ගානට වැටිලනේ.. ඒකනේ මිනිස්සු ඔක කලේ.. ඉස්සරහට අනිවාර්යෙන් යුකේ උන්ට අමාරුයි.. හැබැයි මට හිතෙනවා, යුකේ උන් සාර්තක උනොත් ඔක අනිත් රටවලුත් කරනවා.. ජර්මනිය උනත් ඔක කරනවා.. ග්‍රීසිය වගේ රටවල් එක්ක එකම කරන්සියක් තියාගෙන ආර්තිකේ ගොඩ දාන්න අමාරුයි බන්.. කොච්චර රටවල් තියනවද යුරොප්වල ආර්තිකේ නන්නත්තාර නමුත් යුරොපියන් යුනියන් එකේ බලවත් රටවල් නිසා එල්ල්ලිලා ඉන්න. උන්ගේ බරත් අදින්නේ පොසත් රටවල්නේ.. ඊඩ වඩා ලාබයි ලේබර් මාකට් එක ඉන්දියාව වගේ රටවල් වලින් අරගෙන යුරොප් උන්ගේ ආර්තික ගනුදෙනු වෙනම තියාගන්න එක..

    Dan mehe unta ehe sahenna amarui kiyala mage yaluwek kiwwa. Uu dan yanna ratak hoyanawa. :dull:

    සැහෙන කියන්නේ ඔය බැස්ස බැහිල්ලට එයාර් ටිකට් එකක් අරන් බලහන්කො ඊයේ ගත්තු ගානට වඩා අද කීයක් වැඩිද කියලා.. දැන් අමාරුයි ජීබීපී කරන්සි වලින් ඩොලර් ගන්න එක.
     
    Germany & france walata poddak inna kiyapan man uni ekakata apply karana kan. :lol::lol:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,679
    2,750
    113
    Euro eka ochchara UK dependent da ban? :nerd: I don't have much of an idea about the world economy.

    serawata. senal umba oya kathawak kiyanawa wage World Economy eka gena igena ganne kohenda machan? oya wage study karanna nam matath asai
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Euro eka ochchara UK dependent da ban? :nerd: I don't have much of an idea about the world economy.
    බිඇම්ඩබ්ලිව් බෙන්ස් උන් නන්නත්තාර වෙනව තව පැය බාගෙන්. එතකොට කොහොමද යුරොප්වල ආතල් එක.. උන්ගේ ප්‍රඩක්ශන් ප්ලාන්ට් වලින් ආයේ ජර්මනි යනකොට ටැක්ස්නේ.. කොටින්ම A380 එකේ එන්ජින් එක හදන රොල්ස් රොයිස් එක තියෙන්නේ එන්ගලන්තේ.. එයාර්බස් එක තියෙන්නේ ප්‍රන්ශේ.. නෙxට් ශිප්මන්ට් එකට අනිවා බොඩර් චාර්ජර්ස් වදිනවනේ.. එතකොට A380 යත් ගනන් යනවා.. ඔය වගේ තව කොච්චර ඇතිද හවුලේ ගනුදෙනු කරපු මල්ටි නැශනල් කම්පනි..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බිඇම්ඩබ්ලිව් බෙන්ස් උන් නන්නත්තාර වෙනව තව පැය බාගෙන්. එතකොට කොහොමද යුරොප්වල ආතල් එක.. උන්ගේ ප්‍රඩක්ශන් ප්ලාන්ට් වලින් ආයේ ජර්මනි යනකොට ටැක්ස්නේ.. කොටින්ම A380 එකේ එන්ජින් එක හදන රොල්ස් රොයිස් එක තියෙන්නේ එන්ගලන්තේ.. එයාර්බස් එක තියෙන්නේ ප්‍රන්ශේ.. නෙxට් ශිප්මන්ට් එකට අනිවා බොඩර් චාර්ජර්ස් වදිනවනේ.. එතකොට A380 යත් ගනන් යනවා.. ඔය වගේ තව කොච්චර ඇතිද හවුලේ ගනුදෙනු කරපු මල්ටි නැශනල් කම්පනි..

    Ee kiyanne kelinma World economy ekata kela wenawa kiyana eka neh. :baffled:
    Habai ban ohoma unoth england walin production plans ain weine. Ethakota kela wenne england walatane. :baffled:
    Math poddak forex try karala balanna one. :yes: Practice accounts free neda? :eek:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ee kiyanne kelinma World economy ekata kela wenawa kiyana eka neh. :baffled:
    Math poddak forex try karala balanna one. :yes: Practice accounts free neda? :eek:
    ප්‍රැක්ටිස් ට්‍රයි කරපන්. ෆ්‍රී.. වර්ල් ඉකනොමි එකනම් ඔය රස්නෙට බැස්සේ.. ඔස්ට්‍රිලියාවේ වගේ ස්ටොක් බැස්සේ, රස්නෙට, එවා ටික කාලෙකින් ගොඩයයි.. තාම ඔක දින්නට කවුරුත් දන්නේ නැනේ, එන්ගලන්තේ ප්‍රතිපත්ති මොනවද කියලා.. කොහොමද ඉම්පොට් එක්ස්පොට් කරන්නේ කියලා. යුඇස් උන් එක්ක ඩීල් ගහනවද, යුරොසොන් එකත් එක්ක ඩීල් ගහනවද, නැත්තම් චයිනීස් උන්ට ඔපන් කරනවද කවුරුත් දන්නේ නැනේ.. එක පැත්තක් නෙමෙයිනේ බන්.. ආර්තිකේ වගේම යුද්ද සීන්වලදි ප්‍රතිපත්ති මොනවද? රුසියාව ගැන දරපු මතේ එහෙමමද? ඔවා තමා වර්ල්ඩ් ඉකොනොමි එකට බලපාන්න හෙතු..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Result eka ava neda
    නොහිතපු දෙයක් ලොකේ උන්ට උනේ.. කැමරන්ගේ දේශපාලනේ ඉවරයි.. පව් මිනිහා සැහෙන ගෙමක් දුන්නා අයින් වෙන එක වලක්වන්න.. හැබැයි මිනිහත් ඔක උඩින් ඔහොම උනාට යටින් කැමතියි. ප්‍රයි මිනිස්ටර් නොවුඉනනම් මිනිහත් ඔකට සපොට්.