මුල් කාලෙනම් ඔක යුකේ උන්ට පාඩුයි.. ගොඩක්ම, ජර්මන්, ෆ්‍රාන්ස් වගේ රටවල එක්ස්පොර්ට් ඉම්පොර්ට් ඩීල් ආයෙ ටැක්ස් නැතුව හම්බ වෙන්නේ නැනේ.. හැබැයි ගොඩ දාගත්තොත් අමාරුවෙන් හරි, යුකේ උන්ට දිගුකාලීනව හොදා.. ස්වාදීන වෙනවනේ බන් ආර්තිකේ, සමාජේ, වගේ හැමදේම.. දැන් සුද්දට සුද්දගේ රට නැති ගානට වැටිලනේ.. ඒකනේ මිනිස්සු ඔක කලේ.. ඉස්සරහට අනිවාර්යෙන් යුකේ උන්ට අමාරුයි.. හැබැයි මට හිතෙනවා, යුකේ උන් සාර්තක උනොත් ඔක අනිත් රටවලුත් කරනවා.. ජර්මනිය උනත් ඔක කරනවා.. ග්‍රීසිය වගේ රටවල් එක්ක එකම කරන්සියක් තියාගෙන ආර්තිකේ ගොඩ දාන්න අමාරුයි බන්.. කොච්චර රටවල් තියනවද යුරොප්වල ආර්තිකේ නන්නත්තාර නමුත් යුරොපියන් යුනියන් එකේ බලවත් රටවල් නිසා එල්ල්ලිලා ඉන්න. උන්ගේ බරත් අදින්නේ පොසත් රටවල්නේ.. ඊඩ වඩා ලාබයි ලේබර් මාකට් එක ඉන්දියාව වගේ රටවල් වලින් අරගෙන යුරොප් උන්ගේ ආර්තික ගනුදෙනු වෙනම තියාගන්න එක..
සැහෙන කියන්නේ ඔය බැස්ස බැහිල්ලට එයාර් ටිකට් එකක් අරන් බලහන්කො ඊයේ ගත්තු ගානට වඩා අද කීයක් වැඩිද කියලා.. දැන් අමාරුයි ජීබීපී කරන්සි වලින් ඩොලර් ගන්න එක.