Referendum of the United Kingdom's FOREX

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
France wala thathwe moko? :rolleyes:
හොයා ගන්න වෙන්නේ දැල් දාලා.. මම හිතන්නේ ලොස් එක යුරො බිලියන ගානක් වෙන්න ඇති. ස්ටොක් මාකට් එක මාර විදියට ක්‍රැශ් උනේ.. හොද වෙලාවට ඊයේ මුකුත් නොකලේ..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Buy karapu trades 3 k thibba bun. SL dala thibbe na. Last Friday damme :(
Me tike ambanata busy. Ahak arala balanna bari una. Brexit eka hari kiyala danaganna hambunama baluwe. Sorry.com wela.
ඇයි බන් දැන් මාස ගානක ඉදන්නේ කියන්නේ.. ලන්ශ දෙකක් විතර නේද කොල්ලො... අපරාදේ..
 
Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Germanyth ehemane? Mehe politikko wage lu ban ehe unuth. :nerd:

    germaniya thama strongest ma. second uk.
    mama nam kemathi ne me wadeta. euro comitee eka thiyana eka api wage kattiyata sahena hodai.
    man yanna inneth germany walata. dan enna enna restrict weida manda. :(
    oken sahena deyak wei issarahata
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    germaniya thama strongest ma. second uk.
    mama nam kemathi ne me wadeta. euro comitee eka thiyana eka api wage kattiyata sahena hodai.
    man yanna inneth germany walata. dan enna enna restrict weida manda. :(
    oken sahena deyak wei issarahata
    ඔකෙන් වෙන්නේ පොඩි එකාට යන එන මන් නැති වෙනවා.. විදේශිය ප්‍රතිපත්ති එක එක ආන්ඩුව එක එක විදියට හදයි.. සමහරවිට ආසියාතික උගත් මිනිස්සුන්ට තරගයක් තියෙයි රටවල්වලින් ජොබ්ස් වලට.. ඉස්සරහට එන්නේ රෙස්ට්ලින් වල මනී ඉන් ද බැන්ක් මැච් එක වගේ සීන් එකක්. තමන්ට තමන් විතරයි.. ඇන්ජෙලාට කැමරනුත් නැ, කැමරන්ට, හොලන්දේත් නැ, මොකාට මොකාවත් නැ.. ඒ නිසා රටවල් අතර තරගයක් එයි..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    ඇයි බන් දැන් මාස ගානක ඉදන්නේ කියන්නේ.. ලන්ශ දෙකක් විතර නේද කොල්ලො... අපරාදේ..

    Man hithune na bun oke oya tharam ma USD/JPY ekata affect wei kiyala. Dan himita stable wegena enawa. USD/JPY eka 105 ta giyoth athi.

    Anika ude mona trade ekak wath danna bari unane bun. Market eke man counter trade dala profit ganna kiyala hitiye. Ekakwath set une na. Trade disabled. Specially GBP/USD :(:(:(
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Man hithune na bun oke oya tharam ma USD/JPY ekata affect wei kiyala. Dan himita stable wegena enawa. USD/JPY eka 105 ta giyoth athi.

    Anika ude mona trade ekak wath danna bari unane bun. Market eke man counter trade dala profit ganna kiyala hitiye. Ekakwath set une na. Trade disabled. Specially GBP/USD :(:(:(
    බය වෙන්න එපා. හවස ඇමෙරිකන් මාකට් එක ඔපන් උනාම තියනවා දෙක තුනක්. එවා ඩොලර් එකට වාසි වෙන්න ආවොත් පොඩ්ඩක් ගොඩ යයි.. හැබැයි මම නම් කියන්නේ වීකෙන්ඩ් එකේ තියන්න එපා ට්‍රිඩ්.. සදුදා වෙද්දි ලොකේ ගොඩක් දේවල් හොදට හො නරකට වෙනස් වෙලා තියෙවි.. සමහර විට මාකට් නෝර්මල් තත්වෙට එයිද කියන්නත් බැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මමනම් දන්නේ නැහැ උබ මොන හේතුවකට buy කලාද කියලා
    අපරාදේ බන්

    http://www.investing.com/news/econo...ness-to-intervene-as-brexit-boosts-yen-410339
    අඩියට ඇවිල්ලනේ තිබ්බේ. ඌ හිතන්න ඇති ගොඩ යයි කියලා.. ගොඩක් ඊටොරො සෙන්ටිමෙන්ට් වලත් ගොඩක් උන් බයි කරලා තිබ්බා.. මමත් හිතුවේ නැ යෙන් එකට බලපායි ඔය හැටියට කියලා..
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඔකෙන් වෙන්නේ පොඩි එකාට යන එන මන් නැති වෙනවා.. විදේශිය ප්‍රතිපත්ති එක එක ආන්ඩුව එක එක විදියට හදයි.. සමහරවිට ආසියාතික උගත් මිනිස්සුන්ට තරගයක් තියෙයි රටවල්වලින් ජොබ්ස් වලට.. ඉස්සරහට එන්නේ රෙස්ට්ලින් වල මනී ඉන් ද බැන්ක් මැච් එක වගේ සීන් එකක්. තමන්ට තමන් විතරයි.. ඇන්ජෙලාට කැමරනුත් නැ, කැමරන්ට, හොලන්දේත් නැ, මොකාට මොකාවත් නැ.. ඒ නිසා රටවල් අතර තරගයක් එයි..

    jobs walata tharagayak thibbata studies walata kohoma weida manda :(
    man BSc ekata yanna inne.
    Habai ithuru euro members lata lokuma effect ekak wena ekak ne moko british economy eka poddak down hinda me kale man danna tharamin.

    man thama forex study karana gaman.
    man podi advice ekak denna minum kiyakin wageda patan ganna one kiyala hoda profit ekak ganna puluwan. echchara salliyak nam ne. pragdhanaya nathi eka thamai karume :(
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    මමනම් දන්නේ නැහැ උබ මොන හේතුවකට buy කලාද කියලා
    අපරාදේ බන්

    http://www.investing.com/news/econo...ness-to-intervene-as-brexit-boosts-yen-410339

    අඩියට ඇවිල්ලනේ තිබ්බේ. ඌ හිතන්න ඇති ගොඩ යයි කියලා.. ගොඩක් ඊටොරො සෙන්ටිමෙන්ට් වලත් ගොඩක් උන් බයි කරලා තිබ්බා.. මමත් හිතුවේ නැ යෙන් එකට බලපායි ඔය හැටියට කියලා..

    Onna oka thamai reason eka. Anika BOj eken ona unoth liquidity denawa kiyala thibbane. Man hithuwe mekata loku awulak wena ekak na kiyala. 99/98 bassane. Man hithuwe fuck welama yayi kiyala.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අඩියට ඇවිල්ලනේ තිබ්බේ. ඌ හිතන්න ඇති ගොඩ යයි කියලා.. ගොඩක් ඊටොරො සෙන්ටිමෙන්ට් වලත් ගොඩක් උන් බයි කරලා තිබ්බා.. මමත් හිතුවේ නැ යෙන් එකට බලපායි ඔය හැටියට කියලා..

    එක හරි මචන්
    එක එක්කෙනාගේ වෙනස් trading strategies තියෙනවනේ
    එත් මචන් daily weekly monthly time frame වලනම් bears ලා තාම ස්ට්‍රොන්ග්
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    meka me thread ekata hariyana prashnayak nemei...... e unata sorry wenna one ahuwata...

    issara mama Forex trading kala. eth Forex brokers lage rule ekak thiyenawa neda api salli dapu widihatama thamai eyala profit eka ewanneth kiyala. ethakota Credit Card ekak nathnan me case eka handle karanne kohomada?? Mehema nathi brokers la innawada?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393

    credit card ekak nettam kiyanne mokak da bn? ubata cc ekak nettam uba use karanne wena method ekak neh example : skrill,neteller payza oya wage.. ithin ubata withdraw karanna wenne uba use karapu method eken thama.. samahara brokers la nam innawa rules poddak release karala dena..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    credit card ekak nettam kiyanne mokak da bn? ubata cc ekak nettam uba use karanne wena method ekak neh example : skrill,neteller payza oya wage.. ithin ubata withdraw karanna wenne uba use karapu method eken thama.. samahara brokers la nam innawa rules poddak release karala dena..

    Credit Card ekak nathnan Debit Card ekakin wage pay kala kiyamu HNB wage. eth Debit Card walata money gennaganna ba neda???
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Mehema nathi brokers la innawada?

    poddak wenas brokerslath innawa .. gomarkts.au kiyanne anna ee wage broker kenek.. uuta moken salli demmath uu denne ape local bank ekata ..bank wire withdrew option eka.. ee wage ithin innawa ..