Mitsubishi Miev i 2013

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ වාහනේ පාවිච්චි කරන එකෙක් ඉන්නවා නම් හරි මේ වාහනේ ගැන දන්නවා නම් හරි මට විස්ථර ටිකක් කියන්ඩ පුළුවන්ද?

    :):):)


    Mitsubishi_Miev_2013_533e560613761165e57885f516865c95.jpg


    Mitsubishi_Miev_2013_08e04a97465b0753829db0dede241c69.jpg


    Mitsubishi_Miev_2013_a80758a1e2a2dd29c1cde5d8d0b0992a.jpg
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    23.50 කියලා ගල්කිස්සේ US Car Sale එකේ තිබ්බා..එක චාර්ජ් එකකින් 90ක් වගේ යන්න පුළුවන් කියලා තමා කිව්වේ...:yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    23.50 කියලා ගල්කිස්සේ US Car Sale එකේ තිබ්බා..එක චාර්ජ් එකකින් 90ක් වගේ යන්න පුළුවන් කියලා තමා කිව්වේ...:yes::yes:

    20.50 ඉඳන් තියේ.. :) 120Km වගේ.. ඔෆිස් යන්න එන්න මරු..
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    මේකෙයි ටාටා නැනෝ එකෙයි සමානකන් පෙන්නේ මට විතරද මාමේ?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    20.50 ඉඳන් තියේ.. :) 120Km වගේ.. ඔෆිස් යන්න එන්න මරු..

    එහෙනම් එලනේ..කොහෙද 20.50...:rolleyes: 120ක් කරනවා නම් නරක නෑ..කව්ද කිව්වේ..:nerd: එදා සේල් එකේ ඩයල් එක කිව්වේ 90 කියලා..මම ඉතින් හිතාගත්ත එහෙනම් 70ක් වත් කරනවා ඇතිනේ කියල...:dull::dull:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    tata nano ekata wada features and safty sahenna hodai. office eke yaluwek gawa thibuna. patta pickup ekak ehema thiyenawa elawanakota.

    aniwa features and safty sahenna hodai, interior ehemath hodayi nano labbata wada, mama kiwwe eliye look eka amilayo...........