මේ වාහනේ පාවිච්චි කරන එකෙක් ඉන්නවා නම් හරි මේ වාහනේ ගැන දන්නවා නම් හරි මට විස්ථර ටිකක් කියන්ඩ පුළුවන්ද?









23.50 කියලා ගල්කිස්සේ US Car Sale එකේ තිබ්බා..එක චාර්ජ් එකකින් 90ක් වගේ යන්න පුළුවන් කියලා තමා කිව්වේ...![]()
120Km වගේ.. ඔෆිස් යන්න එන්න මරු..20.50 ඉඳන් තියේ..120Km වගේ.. ඔෆිස් යන්න එන්න මරු..
120ක් කරනවා නම් නරක නෑ..කව්ද කිව්වේ..
එදා සේල් එකේ ඩයල් එක කිව්වේ 90 කියලා..මම ඉතින් හිතාගත්ත එහෙනම් 70ක් වත් කරනවා ඇතිනේ කියල...

මේකෙයි ටාටා නැනෝ එකෙයි සමානකන් පෙන්නේ මට විතරද මාමේ?
මේකෙයි ටාටා නැනෝ එකෙයි සමානකන් පෙන්නේ මට විතරද මාමේ?
tata nano ekata wada features and safty sahenna hodai. office eke yaluwek gawa thibuna. patta pickup ekak ehema thiyenawa elawanakota.
aniwa features and safty sahenna hodai, interior ehemath hodayi nano labbata wada, mama kiwwe eliye look eka amilayo...........
yup. eliye look eka nam melo rahak na. but wahane ithin hodai. safety features ehema godak thiyeanwa. ganunta ehema nam kiyaapu wahane.
pollen gahuwa wage ohoma kiyanna epa ban, balahan ara paththen saddayak awa lidakata watichcha..........